මවුබිම කියන්නෙ හිස් වචනයක්

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    උඹ කීයෙ පන්තියෙදිද ඉස්කොලෙන් දොට්ට දැම්මෙ?
    අර්ථ දක්වනවා කියන්නෙ
    එ වගේම වචන පේළියක් කියවන එක නෙමෙයි.

    Oh ehenan mokakda ban kiyapanko artha dakwanawa kiyanne mokakda kiyala?
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    හරියට හරි බන්.. මහින්දය ඔහොම්මම තමයි.. අපිට කරපු සෙතක් තියනවද බන්.. කියපන් බලන්න :growl::growl::growl::growl::growl::growl::growl: