ඔන්න එකූමත් එක රටක හිටියලු පොඩි ළමයෙක්. 
මිනිහ පොඩි කලේ ඉඳලම කතා කරන්නේ පට්ට අමු සුද්ද සුන්හළලු. 
කට ඇරියොත් කියන්නෙම කුණු හැරුපයක්ලු. කොටින්ම අම්මට තාත්තට උනත් කතා කරන්නේ "පොන්නය, වේසි" කියලලු. 
දැන් ඉතින් මේ වැඩේ හරි යන්නේ නැති නිසා අම්මයි තාත්තයි කතා වෙලා ලමයව දැම්මලු හොඳට සිංහල කතා කරන්න උගන්වන ගුරුවරයෙක් ගාවට. 
මෑන්ස් දස්සය නිසා ලමයව කොහොම හරි හොඳ වචන කියන තැනටම හැදුවලු.
දැන් ළමය අම්මට කියන්නේ "මවු" කියල තාත්තට කියන්නේ "පියාණන්" කියලලු. ඔන්න ඉතින් අම්මට තාත්තට හෙන සතුටුයිලු ඉතින් ඕනේ දේ උනානේ.
දවසක් ඉතින් අම්මයි තාත්තයි දරුවයි ගමනක් යන්න ලෑස්ති උනාලු. දැන් කට්ටිය bike එකේලු යන්නේ. යද්දී ඉතින් තාත්ත එලවනවා, ළමය මැද්දේ, අම්ම පිටිපස්සෙලු. ටික දුරක් යද්දී එක පාරටම ළමය කියනවලු.... 

ළමය- "පියාණෙනි අපේ මවු බිම"
තාත්තත් ඉතින් එකට උත්තර දුන්නලු.

තාත්ත- "ඔව් පුතේ අපේ මවු බිම තමයි මේක."
දැන් ළමය අයෙත් එකම කිවුවලු.

ළමය- "පියාණෙනි අපේ මවු බිම"
තාත්තත් ඉතින් පොඩි එකා නිසා අයෙත් කිවුවලු

තාත්ත-"ඔව් පුතේ මේක අපේ මවු බිම තමයි"
දැන් අයෙත් ළමය එකම කිවුවලු.

ළමය- "පියාණෙනි අපේ මවු බිම"
තාත්තට ට්කක් මල පැන්නලු එකම දේ කියවන නිසා. තාත්ත කිවුවලු..

තාත්ත- "ඔව් ඔව් ළමයෝ මේක අපේ මවු බිම තමයි"
දැන් කොල්ලට තද උනාලු මෙච්චර දවස් තද කරන හිටිය ඔක්කොම කුණුහරුප ටික පැන්නලු එලියට.

ළමය-"කැරි පොන්නයෝ තොගේ ගෑණි bike එකෙන් බිමට වැටුන හුත්තෝ" කියල කිවුවලු.

එතකොට තමයිලු තාත්තට තේරුනේ කොල්ල කිවුවේ මොකක් ගැනද කියල.

මටත් මේක යාලුවෙක් කිවුවේ.
හොඳනං සලකල ගියාට කාරී නැත. 