PHI ලා හෙන පොරවල් උනේ මේ corona සීන් නිසා නැත්නම් ඔය යක්කු කරන්නේ ඩෙංගු බලන්න කියලා ගෙවල් වලට ඇවිත් නඩු දානවා වත්ත සුද්ද කරපල්ලා කියලා සදෙදේ දාල යන එක තමයි. පොර ටෝක් විතරයි ඇත්තටම මුන් වැඩ බැරි ටාසන්ලා සෙට් එකක්.

උබලා දැක්කද අර මම ඊයේ දාපු එක..ඒ කොල්ලද දන්නේ නෑ...
Media වලිනුත් camera අටවගන හිගන්නො වගේ කක්කූස්සි ගානේ රිංගන්න ගියාද දන්නෙ නෑ.
ඒක වෙන්න බෑනේ? ඒකෙ පුතාට අවුලක් තියෙන වගක් පෙනුනේ නැනේ. අනික ඒ ගේ නෙමෙයි වගේ මේක නම්.අම්මා ගෙනියන්න එපා කියලා පොලීසිය එක්ක රන්ඩු වෙන පුතාද මමත් දැක්කා හිරු නිව්ස් වල පෙනනවා අන්තිමට OIC ඇවිත් පුතා කියලා සෑහෙන්න බැගෑපත් වෙලා අම්මව අරන් යන්නේ.
ඒක වෙන්න බෑනේ? ඒකෙ පුතාට අවුලක් තියෙන වගක් පෙනුනේ නැනේ. අනික ඒ ගේ නෙමෙයි වගේ මේක නම්.

Ganwala oya kelan kiyana uththiyo mata penna baha.ඕක ඉතින් අනිත් අයට උනත් වෙන්න පුලුවන් වටේම ඉන්න එවුන් ගෑනීට කොරෝනා කියලා ගම ගිනිතිබ්බම අරූ නිකන්ම කොන් වෙලා යනවා..
ඊට පස්සේ ඌ ඒක ගැන හිතලම පිස්සෙක් වෙලා නතර වෙන්නේ..
උන් අම්මා එක්කම පුතාවත් අරන් ගියා නම් ඔහොම වෙන්නේ නෑනේ..
රතන සුත්‍රය කිව්වම්ම මතක් වුනේ. කවුද බන් මේ. රටේ අගමැති කියල කියන්න පුලුවන්ද මේ ඩයල් එකට? බලපන් නිකන් වෙන විකල්පයක් නෑ මේ ලෙඩේ හොඳ කරගන්න රතන සුත්‍රේ විතරයි දැන් එකම පිහිට කිව්වා වගේනේ,onna okayi rata wate rathana suthraya deshana karanwa wage
minissunta me lede gana hoda awabodayak denna ona.
me ponna media walin eka karanwaya hariyata
මැවිලා පේනවා ඌ ට දැනෙන හැටි.... බෙල්ලේ වැල දාගන්න හැටි.
පුතාව අරං ගිහිං උයං කන්නද මිනිහෝ?
කියල අහලා පුතාවත් යනතැනක එක්කපල කිව්වම![]()