මව රෝහලට රැගෙන යද්දී පුතා සියදිවි නසාගනියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කාන්තාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවා සියදිවි හානි කර ගැනීමේ අවාසනාවන්ත පුවතක් හෝමාගම - දොලහේන - හරිත පෙදෙසෙන් වාර්තා වුණා.

    අදාළ කාන්තාව මහරගම ප්‍රදේශයේ මාළු වෙළදසැලකින් මාළු මිලදී ගෙන ඇති අතර අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඊයේ(30) දිනයේයි.

    විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 25ක ඇගේ පුත්‍රයා සමඟ ඇය නිවසේ තනිව ජීවත්ව ඇති අතර, මව රැගෙන යාමෙන් කම්පනයට පත් පුතු නිවස තුළදී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,613
    1
    32,366
    113
    - උඩරට -

    ඕක ඉතින් අනිත් අයට උනත් වෙන්න පුලුවන් වටේම ඉන්න එවුන් ගෑනීට කොරෝනා කියලා ගම ගිනිතිබ්බම අරූ නිකන්ම කොන් වෙලා යනවා..
    ඊට පස්සේ ඌ ඒක ගැන හිතලම පිස්සෙක් වෙලා නතර වෙන්නේ.. :baffled:
    උන් අම්මා එක්කම පුතාවත් අරන් ගියා නම් ඔහොම වෙන්නේ නෑනේ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පුතාව අරං ගිහිං උයං කන්නද මිනිහෝ?

    කියල අහලා පුතාවත් යනතැනක එක්කපල කිව්වම🐮🐮
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    Kohomath PHI la kiyanne wada bari tarson la thama, ape gewal laga june first week party ekak tibba pare ,10pm curfew dammath mun 2am wenkam party eka genicha

    mama call kara PHI ta , u kiyanawa uta mukuth karanna ba lu ,mata ploiciyata call karannalu ,mokatada PHI kenek ethakota 😅
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,613
    1
    32,366
    113
    - උඩරට -
    පුතාව අරං ගිහිං උයං කන්නද මිනිහෝ?

    කියල අහලා පුතාවත් යනතැනක එක්කපල කිව්වම🐮🐮
    තමන්ට වෙන්න ඕනී තේරෙන්න අවස්ථාවේ තත්වය :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තමන්ට වෙන්න ඕනී තේරෙන්න අවස්ථාවේ තත්වය :angry:
    මම නෙමෙයි බං එතන හිටිය ඔෆිස කෙනෙක් කියල තියෙනනේ. 🐮🐮 ඔය නිවුස් වලට කිව්වේ. ගොං යක්කු.
    උඹ ඊට එහා. අනුං කියපු එකකට මට ඩිස්ලයික් දාලා🐮🐮