මසකට වැයවන GB ප්‍රමාණය

මාසයකට වැයවන data ප්&#


  • Total voters
    251
  • Poll closed .

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    so far this month
    2mmet0m.jpg
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    තියන ගානට එපායේ බන් යන්න .. ඕනේ තරම් තියනව නං 1000GB විතර උනත් download කරන්න බැරියේ

    මේක තමයි මටත් කියන්න තියෙන්නේ... ඩයලොග් 25.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    slt broadban eken - 4-5gb විතර :baffled:
    hutch - 24gb විතර :yes:
    airtel - 5-6gb විතර :rolleyes:

    ඔක්කොම එතකොට 35gb විතර :dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හරියටම 28.5
    Dialog 4G -25
    SLT Abhimana 3.5
    පාවිච්චි නොකර ඉතුරු වෙන ටිකේ FILM, TV සීරීස් බානවා. එක MB එකක්වත් ඉතුරු කරන්නේ නෑ. හොර කම්පැනි එක්ක තරහට.

    සමහරවිට අන්ලිමිටඩ් එකක් තිබුනානම් 10GB විතර වෙයි.
     
    Last edited: