මසකට_රු_35000_ක_ජොබක් තියෙනව

CR9

Member
Aug 26, 2012
13
1
0
මසකට_රු_35000_ක_ජොබක් තියෙනව

මචන්ල ඔන්න අලුත් ජොබක් තියෙනව. පුලුවන් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න.විකුණුම් හා අලවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවන් අපේක්ෂාවෙන් සිටින අයට ඉල්ලුම් කරන්න පුලුවන්
:D:D:D:D:D
අප ආයතනයෙන් සකස් කරන ව්‍යාපරික සදහා වූ මෘදුකංග අලවිකරණයට අලවිකරුවන් අවශ්‍ය කර තිබෙනවා. Basic Salary එක රු 10000 /= ක් ලැබෙනවා.මේ ජොබ් එකට එන කෙනා අනිවාර්යෙන්ම මාසයකට මෙම මෘදුකංග 5 ක් අනිවාර්යෙන්ම අලවිකරන්න ඕන.එක මෘදුකංගයක් විකුණනවාට රු 5000 ක කොමිස් මුදලක් ලැබෙනවා.තවද දිනපතා රු 500 ක ගමන් වියදම් දීමනාවක් ද ලැබෙනවා.
ඔබ මසකට මෘදුකංග 5ක් විකුණුවොත් ඔබේ වැටුප
Basic Salary =රු 10000 = රු 10000
කොමිස් =රු 5000x5 = රු 25000
මුළු පඩිය = රු 35000 යි.
බයවෙන්න එපා මාසෙකට අනිවාර්යෙන්ම 5 කට වඩා විකුණන්න පුලුවන් ඔබ කැපවීමෙන් වැඩ කරොත් අනිවාර්යෙන්ම මාසෙකට රු 75000 – 100000 අතර වැටුපක් ලබාගන්න පුලුවන්

කැමති අය ඉන්නවා නම් PM කරන්න
වැඩි විස්තර සදහා 0712240658
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බන්ටු;13700677 said:
    වැරදියි නේද සහෝ? Basic 10,000 + product items 5 ට 25,000 + transport (500* 21) 10,500 = 45,500.
    13.gif
    අප්පේ sales ජොබ්ද? හිතන තරම් සුන්දර නෑ.

    wedak ne maeka monawada wikunanna thiyenne kiyala kiyane nehe