මසකට_රු_35000_ක_ජොබක් තියෙනව
මචන්ල ඔන්න අලුත් ජොබක් තියෙනව. පුලුවන් කැමති කෙනෙක් ඉන්නව නම් reply එකක් දාන්න.විකුණුම් හා අලවිකරණ ක්ෂේත්රයේ රැකියාවන් අපේක්ෂාවෙන් සිටින අයට ඉල්ලුම් කරන්න පුලුවන්

අප ආයතනයෙන් සකස් කරන ව්‍යාපරික සදහා වූ මෘදුකංග අලවිකරණයට අලවිකරුවන් අවශ්‍ය කර තිබෙනවා. Basic Salary එක රු 10000 /= ක් ලැබෙනවා.මේ ජොබ් එකට එන කෙනා අනිවාර්යෙන්ම මාසයකට මෙම මෘදුකංග 5 ක් අනිවාර්යෙන්ම අලවිකරන්න ඕන.එක මෘදුකංගයක් විකුණනවාට රු 5000 ක කොමිස් මුදලක් ලැබෙනවා.තවද දිනපතා රු 500 ක ගමන් වියදම් දීමනාවක් ද ලැබෙනවා.
ඔබ මසකට මෘදුකංග 5ක් විකුණුවොත් ඔබේ වැටුප
Basic Salary =රු 10000 = රු 10000
කොමිස් =රු 5000x5 = රු 25000
මුළු පඩිය = රු 35000 යි.
බයවෙන්න එපා මාසෙකට අනිවාර්යෙන්ම 5 කට වඩා විකුණන්න පුලුවන් ඔබ කැපවීමෙන් වැඩ කරොත් අනිවාර්යෙන්ම මාසෙකට රු 75000 – 100000 අතර වැටුපක් ලබාගන්න පුලුවන්
කැමති අය ඉන්නවා නම් PM කරන්න
වැඩි විස්තර සදහා 0712240658

Last edited: