මස්තබාල්දු දවස්..

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    ඊයේ නිදාගන්න පරක්කු උනා, උදේ ඇහැරෙනකොටත් පරක්කු වෙලා. ඒ මදිවට කරන්ට් එක කපල, කරන්ට් එක නැති නිසා වතුර මෝටර් ගහන්න විදිහක් නෑ වතුරත් නෑ.. ඇදුම් ටික මැදගන්න විදිහකුත් නෑ.
    බොසාට කතා කරල නිවාඩුවක් දැම්ම. දැන් කරන්න දෙයක් හිතාගන්න බෑ උදේම බොනවද කියල කල්පනා කලේ... උඹලටත් සෙට් වෙලා තියනවද මෙහෙම දවස්.

    එළකිරි එකට මොන හුට්ටක්ද මේ වෙලා තියෙන්නෙ.. :shocked::eek:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අද උදේ පාන්දර 4.30 වෙනකන් බිව්වා ...8 office ආව..ඔලුව රිදෙනවා..එපා වෙලා ඉන්නේ දැන්
     
    • Haha
    • Like
    Reactions: D_Mad and sannsa

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපිට නම් ඇදුම් අයන් කරන සින් නෑ නේ , අහුවෙන ටි සර්ට් එකයි denimayi දාගෙන එනවා ..

    කුජිත දවස් කියන්නේ ඉදලා ඉදලා ගෙදර ගියාම ලයිට් කපන දවසක් තමා
     
    • Like
    Reactions: D_Mad