මස්‌ මාංශ අනුභවය පවක්‌ද!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    සතා මැරිල ක්ෂනයෙන් වෙන තැනක ඉපදෙනව,මැරුව කෙනාට පවක් වෙනව මැරිච්ච සතාගෙ පව ගෙවෙනව ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ සතර මහා ධාතු වලින් හැදිච්ච නාමික මස් විතරයි.

    අල්ලාහ් හූ අක්බාර්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .

    සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා

    බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.

    ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .හාමුදුරුවරුන්ටත් ඒ ටිකම තමා.

    hmm
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ..... ගස් කොළන් වලටත් පන තියෙනවා නේ.... ගස් හුස්ම ගන්නවා .... තම වර්ගයා බෝකරනවා එකම දේ ඇවිදින්නේ නැති එක විතරයි.... එහෙම ගත්තම එළවලු කෑමට ගන්න එකත් පවක් නේ ..... තවත් ජිවිතයක් නේද ඒ විනාස කරන්නේ ? මොකද හිතෙන්නේ මේ තර්කෙ ගැන.....

    ගස විනාශ කරන්නේ නෑ බන්. ගසේ ගෙඩියක් එළවලුවක් ගහෙන් කඩා ගත්තම ගසට කිසිම හානියක් වෙන්නේ නෑ. එහෙනම් ඉදිච්ච පලතුරු බිමට වැටෙන්නේ. ගහට ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්නේ....
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Chiken kiyala kanna thiyenne Beth gahala gahala hadapu ekak ne ban eka nisa Mama nam special occasion ekakadi wena kanna deyak nothibunoth arenna kanne naa...
    Beef pork industry eka gana katha karala wadak naa So mostly api nam Fish thama

    TFS machan
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ගස විනාශ කරන්නේ නෑ බන්. ගසේ ගෙඩියක් එළවලුවක් ගහෙන් කඩා ගත්තම ගසට කිසිම හානියක් වෙන්නේ නෑ. එහෙනම් ඉදිච්ච පලතුරු බිමට වැටෙන්නේ. ගහට ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්නේ....

    carrot ala pitin ugullane :D mulu gahama maranawa ne :D
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ewa pana athi sithak athi dewal keyala ganan ganne nane..gaha marunata passe eelanga bawayak na.

    api hariyatama danne na ne ban :) api gahak wela idala na ne :) uba kohomada kiyanne sithak na kiyala any proof ? :D thawa upasampada bhikshuwata gasakin kola kadannath hoda na kiyala ahala thiyenawa ee kiyanne gas walata yam kisi jiwayak thiyenawa kiyala neme da :) waradi nam niwaradi karapan machan :D ape agame pothe thibba kiyala seen ekak na ne ;) buddhimathwa tharka karala igena ganna thiyenne :D thanks reply ekata :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    api hariyatama danne na ne ban :) api gahak wela idala na ne :) uba kohomada kiyanne sithak na kiyala any proof ? :D thawa upasampada bhikshuwata gasakin kola kadannath hoda na kiyala ahala thiyenawa ee kiyanne gas walata yam kisi jiwayak thiyenawa kiyala neme da :) waradi nam niwaradi karapan machan :D ape agame pothe thibba kiyala seen ekak na ne ;) buddhimathwa tharka karala igena ganna thiyenne :D thanks reply ekata :D
    Kola kadana ekanam ewage saththu indala marei keyala adahasin kewwada danne na :)

    Budu hamuduruwo gas gana keyala thiyena thanak nam dakke na pancha upadanskandaya thiyena thanaka witharai jathi,jara,wiyadi,marana thiyenawa keyanne..umba oya keyana wediyata api kalin bawaye mona wediyata hitiyada keyala danne nathi nisa gahak wela hitiya keyala tharka karannath puluwan budu bane ehema nathi unath,ewa watenne mithya drushtiyata pothe hatiyata :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ..... ගස් කොළන් වලටත් පන තියෙනවා නේ.... ගස් හුස්ම ගන්නවා .... තම වර්ගයා බෝකරනවා එකම දේ ඇවිදින්නේ නැති එක විතරයි.... එහෙම ගත්තම එළවලු කෑමට ගන්න එකත් පවක් නේ ..... තවත් ජිවිතයක් නේද ඒ විනාස කරන්නේ ? මොකද හිතෙන්නේ මේ තර්කෙ ගැන.....

    එකයි කියන්නේ බුදු දහම ප්‍රයෝගික දහමක් කියලා .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගස විනාශ කරන්නේ නෑ බන්. ගසේ ගෙඩියක් එළවලුවක් ගහෙන් කඩා ගත්තම ගසට කිසිම හානියක් වෙන්නේ නෑ. එහෙනම් ඉදිච්ච පලතුරු බිමට වැටෙන්නේ. ගහට ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්නේ....

    ගෙඩිය කියන එකේ අර්ථය දන්නවද ?

    අම්මෙකුට ළමයෙක් වගේ තමයි ගහට ගෙඩිය ....තම ජාතිය බෝ කිරීම එයටත් අදාලයි ....ළමයා ලොකු වෙනකොට තම ජාතිය හදන්න වැඩෙන්න වෙන් වෙනවා වෙනම තම දේවල් කරගන්නවා ..ඒවා ගස් කොලනුත් කරනවා ....:P:P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගිජු වෙන්නේනතුව ඕන එකක් කාපල්ලා ජිවත් වීමේ අරමුණෙන්ම පමණක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ අදහස ප්‍රනියා කියන්නේ ජිවය + ශරීරය

    පර පන නැසීම : ජිවය සරිරයෙන් වෙන් කිරීම

    ඒ වෙන් කිරීම මා උදෙසමනම් කන්නේ නැහැ

    නමුත් ජීවයෙන් වෙන් කරලා තියෙන සරීරය නිකන්ම නිකන් බ්වුතික දෙයක් විතරයි

    හරියට පාන් , එළවලු වගේ

    මෙය හුදෙක් මගේ අදහස පමණි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .

    සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා

    බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.

    ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .හාමුදුරුවරුන්ටත් ඒ ටිකම තමා.

    :eek:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft

    :yes::cool:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ගිජු වෙන්නේනතුව ඕන එකක් කාපල්ලා ජිවත් වීමේ අරමුණෙන්ම පමණක්

    Meke tamai mung hithanne budu dahamata anuwa hari krame...namuth api gihi kattiya hetiyeta giju wima nisame neda mas kanne ?(In 2016 :P).....

    Bikshuwaketa mas anubhawa keranne wene awastha tiyenne puluwan dhanaya hambena hetiyata....wisheshayen awurudu 2500 keta issera...dan wage illanne ba ne me kame one kiyela...pinda pathe gihilla hambena kema jeewitheya pawathwa gena yameta anubawa keranne onene...

    Gihiyan washeyen apita puluwan api kana dewal control keranne...kadeketa gihilla salli denne mas weledama kerena manussayawa dirimath keranne ne...oka nikan pranayak nati mas kallek kiyana tharke haride?...
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    Meke tamai mung hithanne budu dahamata anuwa hari krame...namuth api gihi kattiya hetiyeta giju wima nisame neda mas kanne ?(In 2016 :P).....

    Bikshuwaketa mas anubhawa keranne wene awastha tiyenne puluwan dhanaya hambena hetiyata....wisheshayen awurudu 2500 keta issera...dan wage illanne ba ne me kame one kiyela...pinda pathe gihilla hambena kema jeewitheya pawathwa gena yameta anubawa keranne onene...

    Gihiyan washeyen apita puluwan api kana dewal control keranne...kadeketa gihilla salli denne mas weledama kerena manussayawa dirimath keranne ne...oka nikan pranayak nati mas kallek kiyana tharke haride?...

    :yes::cool:
     
    Similar threads