සතා මැරිල ක්ෂනයෙන් වෙන තැනක ඉපදෙනව,මැරුව කෙනාට පවක් වෙනව මැරිච්ච සතාගෙ පව ගෙවෙනව ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ සතර මහා ධාතු වලින් හැදිච්ච නාමික මස් විතරයි.
අල්ලාහ් හූ අක්බාර්
සතා මැරිල ක්ෂනයෙන් වෙන තැනක ඉපදෙනව,මැරුව කෙනාට පවක් වෙනව මැරිච්ච සතාගෙ පව ගෙවෙනව ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ සතර මහා ධාතු වලින් හැදිච්ච නාමික මස් විතරයි.
අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .
සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා
බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.
ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .හාමුදුරුවරුන්ටත් ඒ ටිකම තමා.
මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ..... ගස් කොළන් වලටත් පන තියෙනවා නේ.... ගස් හුස්ම ගන්නවා .... තම වර්ගයා බෝකරනවා එකම දේ ඇවිදින්නේ නැති එක විතරයි.... එහෙම ගත්තම එළවලු කෑමට ගන්න එකත් පවක් නේ ..... තවත් ජිවිතයක් නේද ඒ විනාස කරන්නේ ? මොකද හිතෙන්නේ මේ තර්කෙ ගැන.....
ගස විනාශ කරන්නේ නෑ බන්. ගසේ ගෙඩියක් එළවලුවක් ගහෙන් කඩා ගත්තම ගසට කිසිම හානියක් වෙන්නේ නෑ. එහෙනම් ඉදිච්ච පලතුරු බිමට වැටෙන්නේ. ගහට ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්නේ....
mulu gahama maranawa ne 
carrot ala pitin ugullanemulu gahama maranawa ne
![]()
ewa pana athi sithak athi dewal keyala ganan ganne nane..gaha marunata passe eelanga bawayak na.
api gahak wela idala na ne
uba kohomada kiyanne sithak na kiyala any proof ?
thawa upasampada bhikshuwata gasakin kola kadannath hoda na kiyala ahala thiyenawa ee kiyanne gas walata yam kisi jiwayak thiyenawa kiyala neme da
waradi nam niwaradi karapan machan
ape agame pothe thibba kiyala seen ekak na ne
buddhimathwa tharka karala igena ganna thiyenne
thanks reply ekata 
Kola kadana ekanam ewage saththu indala marei keyala adahasin kewwada danne naapi hariyatama danne na ne banapi gahak wela idala na ne
uba kohomada kiyanne sithak na kiyala any proof ?
thawa upasampada bhikshuwata gasakin kola kadannath hoda na kiyala ahala thiyenawa ee kiyanne gas walata yam kisi jiwayak thiyenawa kiyala neme da
waradi nam niwaradi karapan machan
ape agame pothe thibba kiyala seen ekak na ne
buddhimathwa tharka karala igena ganna thiyenne
thanks reply ekata
![]()

මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ..... ගස් කොළන් වලටත් පන තියෙනවා නේ.... ගස් හුස්ම ගන්නවා .... තම වර්ගයා බෝකරනවා එකම දේ ඇවිදින්නේ නැති එක විතරයි.... එහෙම ගත්තම එළවලු කෑමට ගන්න එකත් පවක් නේ ..... තවත් ජිවිතයක් නේද ඒ විනාස කරන්නේ ? මොකද හිතෙන්නේ මේ තර්කෙ ගැන.....
ගස විනාශ කරන්නේ නෑ බන්. ගසේ ගෙඩියක් එළවලුවක් ගහෙන් කඩා ගත්තම ගසට කිසිම හානියක් වෙන්නේ නෑ. එහෙනම් ඉදිච්ච පලතුරු බිමට වැටෙන්නේ. ගහට ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්නේ....

අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .
සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා
බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.
ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .හාමුදුරුවරුන්ටත් ඒ ටිකම තමා.

අපි මස් කන එක circle එකක්.කොතනින් හරි කැඩුනොත් අපිට මස් කන්න වෙන්නේ නෑ .
සතා මරණ කෙනා -> වෙළෙන්දා -> පාරිභෝගිකයා ->සතා මරණ කෙනා
බුදු හාමුදුරුවෝ මස් කන එක එපා කිව්වේ නෑ කියමු.ඒත් මස් වෙළදාම් නොකළයුතු රැකියාවක් ලෙස පැහැදිලිවම දක්වලා තියෙනවා.
ඉතිං ඔය මැද link එක කැඩුනොත්(බෞද්ධයින් විදිහට කවුරුත් වෙළදාම් නොකලොත්) කවදාවත් මිනිස්සුන්ට මස් කන්න වෙන්නේ නෑ .හාමුදුරුවරුන්ටත් ඒ ටිකම තමා.

ගිජු වෙන්නේනතුව ඕන එකක් කාපල්ලා ජිවත් වීමේ අරමුණෙන්ම පමණක්
).....Meke tamai mung hithanne budu dahamata anuwa hari krame...namuth api gihi kattiya hetiyeta giju wima nisame neda mas kanne ?(In 2016).....
Bikshuwaketa mas anubhawa keranne wene awastha tiyenne puluwan dhanaya hambena hetiyata....wisheshayen awurudu 2500 keta issera...dan wage illanne ba ne me kame one kiyela...pinda pathe gihilla hambena kema jeewitheya pawathwa gena yameta anubawa keranne onene...
Gihiyan washeyen apita puluwan api kana dewal control keranne...kadeketa gihilla salli denne mas weledama kerena manussayawa dirimath keranne ne...oka nikan pranayak nati mas kallek kiyana tharke haride?...