මස්‌ මාංශ අනුභවය පවක්‌ද!

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් නෙවෙයි.... එය විද්‍යාත්මක දර්ශනයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.... එය මනස මත පදනම් වූ දර්ශනයක්.... නිදසුනක් කියනවා නම් මිනිසුන් 999 ක් මැරුව අංගුලිමාල නිවන අවබෝධ කරගත්තත් කුරා කූඹියෙක්වත් නොමරපු කෙනෙක්ට එම අවස්ථාව නොලැබෙන්න පුලුවන්.... බෞද්ධාගම බුද්ධිගෝචර දර්ශනයක් නිසා එය අවබෝධයෙන් අනුගමනය කළ යුතු දර්ශනයක්.... බුද්ධ වචනයෙන් කියනවා නම් බෞද්ධ දර්ශනය යනු සර්පයෙක් හා සමානයි.... ඒකේ වලිගෙන් අල්ලගත්ත කෙනාට දර්ශනයම පහර දෙනවා.... මැදින් අල්ලගත්ත කෙනා දෙලොවක අතරමං වෙනවා... කළ යුත්තේ හිසෙන්ම අල්ලා ගැනීමයි..... :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    :yes::yes:...Goda denekta wenne oya sarpaya medin allaganna eke tamai..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පව් පින් තර්කය අමතක කරපංකෝ. හැබැයි සත්තු වේදනාවෙන් කෑ ගහ ගහ, අනෙක් එකාගේ මරණීය වේදනාව දැකල අහල පීඩනයට පත් වෙලා තමයි මැරෙන්නේ. මොන සතෙක් වත් එන්නෙ නැහැ "මරපන් මාව, කාපන් මාව" කියාගෙන.
    ඉතින් හිතපන්, අපි මේ කන මස් මහා අසාධාරණ මාංශයක්. මල පෙරේතකමට මිසක් වෙන කන්න හේතුවකුත් නැහැ.

    අනිත් එක,

    මරන්නත් එපා කිව්වා නම්, විකුනන්නත් එපා කිව්වා නම් කන්න විතරක් මොකටද අමුතු නිදහසක්.
    මම නම් කියන්නේ කන අය කන්න, නමුත් කලින් කිව්වා වගේ අසාධාරණ මාංශයක් නිසා නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සතුන් දුක් විඳලා, බලහත්කාරයෙන් මරණ අසාධාරණ මස් මට එපා කියල නොකා ඉන්න පුළුවන් නම් ඒක මහත් පල මහානිසංසයි.

    මස් කන එක ප්‍රොමෝට් කරන්න පත්තර පිටු ගණන් ආටිකල් ලියන හෑගොඩය නම් මස් මාංශ වියපාරිකයන්ගෙන් සල්ලි අරගෙන කරන දෙයක්ද මේ කියල හිතෙනවා මට නම්.
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඔන්න ඇත්ත
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් නෙවෙයි.... එය විද්‍යාත්මක දර්ශනයක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි.... එය මනස මත පදනම් වූ දර්ශනයක්.... නිදසුනක් කියනවා නම් මිනිසුන් 999 ක් මැරුව අංගුලිමාල නිවන අවබෝධ කරගත්තත් කුරා කූඹියෙක්වත් නොමරපු කෙනෙක්ට එම අවස්ථාව නොලැබෙන්න පුලුවන්.... බෞද්ධාගම බුද්ධිගෝචර දර්ශනයක් නිසා එය අවබෝධයෙන් අනුගමනය කළ යුතු දර්ශනයක්.... බුද්ධ වචනයෙන් කියනවා නම් බෞද්ධ දර්ශනය යනු සර්පයෙක් හා සමානයි.... ඒකේ වලිගෙන් අල්ලගත්ත කෙනාට දර්ශනයම පහර දෙනවා.... මැදින් අල්ලගත්ත කෙනා දෙලොවක අතරමං වෙනවා... කළ යුත්තේ හිසෙන්ම අල්ලා ගැනීමයි..... :yes:

    එල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පව් පින් තර්කය අමතක කරපංකෝ. හැබැයි සත්තු වේදනාවෙන් කෑ ගහ ගහ, අනෙක් එකාගේ මරණීය වේදනාව දැකල අහල පීඩනයට පත් වෙලා තමයි මැරෙන්නේ. මොන සතෙක් වත් එන්නෙ නැහැ "මරපන් මාව, කාපන් මාව" කියාගෙන.
    ඉතින් හිතපන්, අපි මේ කන මස් මහා අසාධාරණ මාංශයක්. මල පෙරේතකමට මිසක් වෙන කන්න හේතුවකුත් නැහැ.

    අනිත් එක,

    මරන්නත් එපා කිව්වා නම්, විකුනන්නත් එපා කිව්වා නම් කන්න විතරක් මොකටද අමුතු නිදහසක්.
    මම නම් කියන්නේ කන අය කන්න, නමුත් කලින් කිව්වා වගේ අසාධාරණ මාංශයක් නිසා නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සතුන් දුක් විඳලා, බලහත්කාරයෙන් මරණ අසාධාරණ මස් මට එපා කියල නොකා ඉන්න පුළුවන් නම් ඒක මහත් පල මහානිසංසයි.

    මස් කන එක ප්‍රොමෝට් කරන්න පත්තර පිටු ගණන් ආටිකල් ලියන හෑගොඩය නම් මස් මාංශ වියපාරිකයන්ගෙන් සල්ලි අරගෙන කරන දෙයක්ද මේ කියල හිතෙනවා මට නම්.

    :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft

    :yes::cool:
     
    Similar threads