මස් රාත්තලම ඉල්ලන පාදෙනියලාගේ දොස්තර මාෆ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මස් රාත්තලම ඉල්ලන පාදෙනියලාගේ දොස්තර මාෆ

නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට වෛද්‍යවරුන් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දොස්තර මහත්වරුන්ට මුල මතක නැත. රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ලද නිදහස් අධ්‍යාපනයේ ගුණ සුවඳවත් නොහඳුනන මේ පිරිස අද උත්සාහ කරන්නේ තම දොස්තර කුලය ආරක්ෂා කර ගැනීමට පමණි.

මීට හොඳම නිදසුන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ දරුවන් පමණක් රටේ ජනප්‍රියතම ජාතික පාසල් 12 කටත් අඩු සංඛ්‍යාවකට ඇතුළත් කර ගැනීමට දඟලන දැඟලිල්ල ය. වෛද්‍යවරුන්ගේ දරුවන්ට ඉල්ලන ඉල්ලන පාසල් ලබා දෙන්නැයි කියා චක‍්‍රලේඛයක් හෝ නීතියක් නැත. රටේ සාමාන්‍ය පුරවැසියා යටත් නීතියටම දේශපාලකයා ද, වෛද්‍යවරයා ද, කම්කරුවා ද, ව්‍යාපාරිකයා ද අයත් විය යුතුය. නමුත් පාදෙනියලාගේ මාෆියාවට ඒවා අදාළ නැත. දත මැදගෙන සිටින්නේම තම දොස්තර කුලය රැක ගැනීමටය.

ඕනෑම රාජ්‍ය සේවකයෙකුට තම දරුවන් පාසල් සඳහා ඇතුළත් කිරීමේ දී ස්ථාන මාරු වීමේ පදනම මත යම් ලකුණු ප‍්‍රමාණයක් හිමිවේ. එමෙන්ම රාජකාරි අවශ්‍යතා මත විදෙස් පුහුණු වලට සහභාගි වී පැමිණෙන්නන් ගේ දරුවන් හට ද ලකුණු ලබාදීමේ ක‍්‍රමයක් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක‍්‍රලේඛයේ පවතින බව සැවොම දන්නා කරුණකි. නමුත් පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාවට ඒ කිසිවක් අදාල නැත. ඔවුන් ඉල්ලන්නේම රෝයල් ආනන්ද නාලන්ද විශාකා වැනි විදුහල් පමණය. අඩුම ගණනේ මහානාම විදුහලවත් ඔවුන්ට තරම් නැත.

පළාතකින් වෙනත් පළාතක රෝහලකට මාරු වුවහොත් තම දරු පවුල ද රැගෙන වෙනත් පළාතකට යාමට වෛද්‍යවරයාට සිදුවන බැවින් එහිදී මතුවන ගැටලු අවම කරමින් එම දරුවන්ට ඉගෙනීම සඳහා උචිත පාසලක් ලබාදීම රජයේ යුතුකමයි. නමුත් එය අනිවාර්ය වූ වගකීමක් නොවේ. මෙම තත්ත්වය දඩමීමා කර ගනිමින් පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව අමුතු අමුතු ආකාරයේ ගේම් ගැසීමට සූදානම් ය. පහුගිය කාලයේ විවිධ දේශපාලන අතකොලූ බවට පත්වෙමින් තම වැඩේ පමණක් කර ගැනීමට කටයුතු කළ පාදෙනියලාගේ වෛද්‍ය මාෆියාව යමෙක් තමාට එරෙහි වන්නේ නම් අසරණ රෝගී ජීවිත වලින් ඇරියස් කවර් කිරීමට කටයුතු කළ අයුරුද අපට මතකය.

වෛද්‍යවරුන් ලෙස සමාජයේ පවතින පිළිගැනීම දඩමීමා කර ගනිමින් තමාට හිතෙන හිතෙන දේ ඉටු කර ගැනීමට පෙළඹෙන පාදෙනියලාගේ මේ ත‍්‍රස්තවාදී වෘත්තීය භාවිතයේ නිරුවත සියල්ලන්ටම හෙළි කළ යුතු කාළය උදාවී තිබේ.

රෝයල්, ආනන්ද, නාලන්ද, විශාඛා, දේවිබාලිකා පාසල්වලට යැවිය යුත්තේ ඔවුන්ගේ දරුවන් පමණක් යැයි ඔව්හු සිතති. අනිත් සියල්ලෝ ලෙඞ්ඩුය. ලෙඩ්ඩුන්ගේ එවුන් කොහේ ඉගෙන ගත්තාම මොකදැයි පාදෙනියලාගේ කුලය සිතනවා විය හැකිය. පහුගිය කාලයේ මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය ද අනාවරණයක් සිදු කළේය. එහි දක්වා තිබුණේ පාදෙනියලාගේ වෛද්‍ය ත‍්‍රස්තවාදය තම දරුවන්ට පමණක් සුපිරි පාසල් ලබා දෙන ලෙස ඉල්ලමින් සිදු කරන ත‍්‍රස්තවාදයේ සැබෑ තත්ත්වයයි.

ගම්පහ සිට ගම්පහ බෙම්මුල්ලට මාරු වූ වෛද්‍යවරයා තම දරුවා වෙනුවෙන් ඉල්ලා සිටිය යුත්තේ ගම්පහ ප‍්‍රදේශයේ පාසලක් වුවත් ඉල්ලන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය නම් එතැන ගැටලූවකි. හෝමාගම සිට මහරගමට මාරුවී තම දරුවාට සිරිමාවෝ විද්‍යාලය ලබා දෙන ලෙස ඉල්ලීම අපූරුම එකකි.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තියරියෙන් ඕනෑ වැඩක් කර ගැනීමට දඟලන පාදෙනියලාගේ මාෆියාව සමාජ සාධාරණය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරිපිට නිරුවත්ව සිටියි. පාදෙනියලාගේ මාෆියාවට තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පාසල් ගණනකට තම දරුවන් ඇතුළත් කර ගනිමින් තම කුලය ආරක්ෂා කර ගැනීමේ උණක් මිස අන් කිසිවක් නොවේ.

වැව්ගම්පත්තුවෙන් පානම් පත්තුවෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව දුක් මහන්සියෙන් ජනතා බදු මුදලින් උගෙන වෛද්‍යවරුන් වූ පාදෙනියලාගේ ත‍්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයන්ට තමාගේ මුල අමතකවීම අරුමයක් නොවේ.

මැට්ටන් උනත් තමන්ගේ එවුන් කොළඹ ජනප‍්‍රිය පාසල්වල ඉගෙන ගෙන කුලය ආරක්ෂා කර ගත යුතු යැයි සිතන මේ ත‍්‍රස්තවාදය තමා මෙන් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ගොවියන්ගේ කම්කරුවන්ගේ අසරණ සාමාන්‍ය වැසියන්ගේ දරුවන් ඉහළට එනවාට අකමැති කුහකත්වයකින් පෙළේ.

සාමාන්‍ය ජනතාවගේ දරුවන් ඔවුන්ට අනුව ලෙඩ්ඩුය. ඔවුන්ගේ දරුවන් වෛද්‍යවරුන්ය. මේ කාලකන්නි මානසිකත්වය නිර්මාණය කර තිබෙන්නේ විශාල අසාධාරණ තත්ත්වයකි. මීට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය කෙලින් කතා කිරිමේ මාවතකට අවතීර්ණ විය යුතුය. සත්‍ය තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුය.

මේ කුහකයන්ගේ සැබෑ තත්ත්වය අනාවරණය කළ යුතුය. උන්ට ඕනෑ ඕනෑ විදියට නටන්නට මේවා උන්ගේ පාසල් නොවන බවත්, රටේ පොදු මහජනතාවගේ දරුවන්ගේ පාසල් වන බවත් මේ මාෆියාවට කියා දිය යුතුය.

වෙදැදුරන් දෙවිවරුන් සේ සලකන මෙරට සමාජය තුළ දෙවිවරුන් ලෙස පෙනී සිටිමින් තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් පෙනී සිටින මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැමැති නිල නොලත් වෛද්‍ය මාෆියා කණ්ඩායමේ වෙස් මුහුණු සාමාන්‍ය ජනතාවගේ පා පහරින් ගැලවී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.
.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    උන් එහෙම වෙන්න පුළුවන් ....එත් පවුද්ගලික වයිද්‍ය විද්‍යාලවලට විරුද්ද වෙන්නේ උන් නිසා නෙමේ ...එක කරනා දෙකක් ...අපිට උන්ගේ හැටි අදාල නැත ..අප බලන්නේ ලෙඩාගේ පැත්තේ සිටය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    පාරෙ බල්ලෙක් රුන්නත් ඒකෙ වරද වද &න්නයට පටවන්න ක්‍රමයක් මූ හොයාගන්නව :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    GMOA දැන් ත්‍රස්තවාදී සංවිධානයක ලෙවල් එකට ඇවිල්ල තියෙන්නේ.....​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට වෛද්‍යවරුන් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දොස්තර මහත්වරුන්ට මුල මතක නැත. රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් ලද නිදහස් අධ්‍යාපනයේ ගුණ සුවඳවත් නොහඳුනන මේ පිරිස අද උත්සාහ කරන්නේ තම දොස්තර කුලය ආරක්ෂා කර ගැනීමට පමණි.
    .

    තොටත් තිබ්බනේ බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල උන්න වෙලාවේ නිදහස් අද්‍යාපනයෙන් ඉගෙනගන්න:lol::lol::lol::lol:

    නොමිලේ නිල ඇදුම්, පොත්, ගුරු සේවය, ගොඩනැගිලි ආදිය ලබාදෙමින් නිදහස් අද්‍යාපනය ලබාදෙද්දී කෙල්ලෝ පස්සේ ගිහින් ගංජා ගහලා සිගා ගහන්න පදුරු අස්සේ රිංගලා අපතයා ගහලා කාලකන්නි වෙලා පාඩම් කරන්න කම්මැලිවෙලා (ලෙඩරොග පවුල් ප්‍රශ්න වැනි දේ නිසා අද්‍යාපනය අඩාල වූවන් මෙම කුලකයෙන් ස්වායක්ත වේ)ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙලා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් වැයකල අහින්සක ජනතාවගේ බදු මුදල් විනාසකල වේසිගේ පුතාලගෙන් එම මුදල් නැවත අය ගැනීමට ක්‍රමවේදයක් සකස් කරනු.....!!!!!! එතකොට පුලුවන් ඒ සල්ලිවලින් සියලුම ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ කාමර වල නවත්තලා ඇමරිකාවෙන් ඩොක්ටස්ලා ගෙනල්ලා බේත් කරන්න.

    නිදහස් අද්‍යාපනේ අග්‍ර පල නෙලාගත්ත ලංකාවේ දොස්තරලගේ ලබ්බ හොයන්නත් ඕනේ නෑ එතකොට:lol::lol::lol::lol:

    අම්ම තාත්තගේ සල්ලිත් කාලා නිදහස් අද්‍යාපනෙත් අපතේ යවලා 8 වරක් චක්කරේ පාඩම් කරගන්න බැරි වෙච්ච පක්කු නිදහස් අද්යාපනේ ගැන දුක් වෙනකොට පුකෙනුත් හිනා බ්ං:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    රත්තරං;20682740 said:

    තොටත් තිබ්බනේ බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල උන්න වෙලාවේ නිදහස් අද්‍යාපනයෙන් ඉගෙනගන්න:lol::lol::lol::lol:

    නොමිලේ නිල ඇදුම්, පොත්, ගුරු සේවය, ගොඩනැගිලි ආදිය ලබාදෙමින් නිදහස් අද්‍යාපනය ලබාදෙද්දී කෙල්ලෝ පස්සේ ගිහින් ගංජා ගහලා සිගා ගහන්න පදුරු අස්සේ රිංගලා අපතයා ගහලා කාලකන්නි වෙලා පාඩම් කරන්න කම්මැලිවෙලා (ලෙඩරොග පවුල් ප්‍රශ්න වැනි දේ නිසා අද්‍යාපනය අඩාල වූවන් මෙම කුලකයෙන් ස්වායක්ත වේ)ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙලා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් වැයකල අහින්සක ජනතාවගේ බදු මුදල් විනාසකල වේසිගේ පුතාලගෙන් එම මුදල් නැවත අය ගැනීමට ක්‍රමවේදයක් සකස් කරනු.....!!!!!! එතකොට පුලුවන් ඒ සල්ලිවලින් සියලුම ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ කාමර වල නවත්තලා ඇමරිකාවෙන් ඩොක්ටස්ලා ගෙනල්ලා බේත් කරන්න. නිදහස් අද්‍යාපනේ අග්‍ර පල නෙලාගත්ත රත්තරං පුතාලා වෙච්ච දොස්තරලගේ ලබ්බ හොයන්නත් ඕනේ නෑ එතකොට:lol::lol::lol::lol:

    රත්තරං පුතාලගේ පිත්තල වැඩ :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1762322
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං පුතාලගේ පිත්තල වැඩ :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1762322
    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    රත්තරං;20682759 said:
    පොල් කඩන එකාට හදල දෙන සමාජ පන්තිය ඩොකාට හදල දෙන්න ඕනේ නෑ බං

    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේ

    නිදහස් අද්‍යාපනේ තියෙනවනේ.. උබත් උබේ දරුවෝ දොස්තරල කරපන්.. එතකොට උබේ මුනුබුරන්ට මේ පහසුකම් ලැබෙයි:):):)

    අරකෙ උත්තර දුන්නා :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    මේ දවස්වල දොස්තරලගේ ළමයින්ට ඉගනගන්න ඉස්කෝල නැහැයි කියල ලොකු කලබලයක් තියනවනේ.....ඒ වගේම දොස්තරලට කඩේ යන සෙට් එකක් එළකිරියේ ඕවර් ටයිම් කරන බවකුත් පේනවා :frown: මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ

    ඔක්කොටම කලින් බලපල්ලා ළමයින්ට දෙන්න ඕනේ ඉස්කෝලෙත් GMOA එකෙන් තමයි තීරණය කරලා ආණ්ඩුවට දෙන්නේ :growl: යකෝ එතකොට අධ්‍යාපන අමාත්යංශය ඉන්නේ පොල් ගාන්නද?:frown:

    ඔන්න පලවෙනි ලිස්ට් එක

    gmoa_list.jpg

    බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා :baffled: දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

    ඊළඟ එකා 33 දිසානායක....නුවර ඉඳන් පේරාදෙණියට මාරු වෙලා මහමායා ඉල්ලනවා....පේරාදෙණියට!!! යකෝ ඉස්කෝල මාරු කරන්න තියා උදේට නැගිටින වෙලාව වෙනස් කරන්න තරම් වත් දුරකද මේ? අනික මහමායා තියෙන්නේ පේරාදෙණියේද?:growl:

    ආතල්ම එකා 29 උදය.....කොස්ලන්දේ ඉඳන් බොරලන්දට මාරු වෙලා නුවර කිංග්ස්වුඩ් ඉල්ලනවා!!!...යකෝ මුන්ට මොලේ අමරුවක්ද? බොරලන්ද තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිංග්ස්වුඩ් එක තියෙන්නේ නුවර මුල්ගම්පොළ :lol: මොනවද මේ විහිලු?

    ඔය ටිකක් විතරයි මුළු ලිස්ට් එකම මෙතනින් බලාගනිල්ල

    කිරියේ දොස්තරලට කඩේ යන හිවලුන්ට කියන්නේ ඔන්න තොපේ එක පුලියේ :lol:

    මේ වැඩේ නම් පජාතයි මට පෙන්නේ :sorry::sorry::sorry:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රත්තරං;20682740 said:

    තොටත් තිබ්බනේ බෝක්කු අස්සේ කාවයියෝ අල්ල අල්ල උන්න වෙලාවේ නිදහස් අද්‍යාපනයෙන් ඉගෙනගන්න:lol::lol::lol::lol:

    නොමිලේ නිල ඇදුම්, පොත්, ගුරු සේවය, ගොඩනැගිලි ආදිය ලබාදෙමින් නිදහස් අද්‍යාපනය ලබාදෙද්දී කෙල්ලෝ පස්සේ ගිහින් ගංජා ගහලා සිගා ගහන්න පදුරු අස්සේ රිංගලා අපතයා ගහලා කාලකන්නි වෙලා පාඩම් කරන්න කම්මැලිවෙලා (ලෙඩරොග පවුල් ප්‍රශ්න වැනි දේ නිසා අද්‍යාපනය අඩාල වූවන් මෙම කුලකයෙන් ස්වායක්ත වේ)ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙලා නිදහස් අද්‍යාපනය වෙනුවෙන් වැයකල අහින්සක ජනතාවගේ බදු මුදල් විනාසකල වේසිගේ පුතාලගෙන් එම මුදල් නැවත අය ගැනීමට ක්‍රමවේදයක් සකස් කරනු.....!!!!!! එතකොට පුලුවන් ඒ සල්ලිවලින් සියලුම ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ කාමර වල නවත්තලා ඇමරිකාවෙන් ඩොක්ටස්ලා ගෙනල්ලා බේත් කරන්න.

    නිදහස් අද්‍යාපනේ අග්‍ර පල නෙලාගත්ත ලංකාවේ දොස්තරලගේ ලබ්බ හොයන්නත් ඕනේ නෑ එතකොට:lol::lol::lol::lol:

    අම්ම තාත්තගේ සල්ලිත් කාලා නිදහස් අද්‍යාපනෙත් අපතේ යවලා 8 වරක් චක්කරේ පාඩම් කරගන්න බැරි වෙච්ච පක්කු නිදහස් අද්යාපනේ ගැන දුක් වෙනකොට පුකෙනුත් හිනා බ්ං:lol::lol::lol::lol::lol:

    හෙහ් හෙහ් වලිගේ පාග ගත්තට කමක් නැහැ උම්බෑ කියන්න එපා. Fact එකක් ගැන හරි මෙකේ තියෙන වෙන කාරණාවක් හරි වැරදියි කියල මහත්තයට හිතෙනවනං, ශිෂ්ඨව, වැදගත්ව මහත්වරු වගේ කතා කරමු.:lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ranil-Wickremesinghe-2-300x156.jpg

    Prime Minister Ranil Wickramasinghe said that no certain career is privileged than other. Every career have a unique responsibilty.

    “We do not identify any career is privileged than any other career.” wrote by Mr. Wickramasinghe today (15) to his official Facebook page.

    He added that, “But what we do recognize is that our priority is towards the citizens of this nation, and we will continue to strive towards the provision of the best service so as to address and resolve problems faced in professions, and to achieve equal rights and opportunities in every career parth.”
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    To Doctors, Please forward your requests for every child commonly. Request should not be for your child only.Requests should be For others children also. Love for every child in this world.[Human or Animal]. That is the great Humanity.