http://www.forestdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=125&Itemid=133&lang=en
mun okkotoma mail ekak danna yanne
mun okkotoma mail ekak danna yanne
නිව්ස් වලට කියයි සමහර වෙලාවට.
දෙරණේ චතුරට කිව්වා නම් මොකක් හරි කරයිනේ?
https://www.facebook.com/deranaaruna/

ඔවු අනිවා කියන්න තියෙන හැම තෙනටම දැනුම් දෙනවා,
මේවා මාද්‍ය වලට යවන්න බැරිවෙයිද බන්,
උන් ප්‍රචාරයක් දුන්නොත් අනිවා මේ හරක කුඩුවට දක්කන්න පුළුවන්

නිව්ස් වලට කියයි සමහර වෙලාවට.
දෙරණේ චතුරට කිව්වා නම් මොකක් හරි කරයිනේ?
https://www.facebook.com/deranaaruna/
http://www.forestdept.gov.lk/web/index.php?option=com_content&view=article&id=125&Itemid=133&lang=en
mun okkotoma mail ekak danna yanne
puluwan mchn, mathakane ara eagle ge scene eka ? ekath media valata giyapu nisa thama alluwe, nattam policiyen pagava aran shape karanawa.. media valata yavapn..![]()
හෙම එකටම යව්වනම් හරිනේ
ස්වර්ණවාහිනී වගේ.
දෙරනටනම් යැව්වා,චමත් දීල තියෙන ලින්ක් එකට




ow mchn mamath chathurata yavva.. thawa kattiyata share krapn mchn...
habai uge page eka update vela nane![]()
hiru CIA ekata dunnam ganata wade dei machan.... mage data iwarai machan...man off peak unama dannam..umbalath dapan... godak eun damma unuth poddak interest wei wadeta....
me uttalawa kakul deken ellanna oni marenakan![]()






නිව්ස් වලට කියයි සමහර වෙලාවට.
දෙරණේ චතුරට කිව්වා නම් මොකක් හරි කරයිනේ?
https://www.facebook.com/deranaaruna/




සජිත් ප්‍රේමදාසගේ යාලුවෙක්ද දන්නේ නෑ. එහෙම වුනොත් ජයවික්‍රම ඈමතිතුමාට තරහ යයි උබල පෑමිනිලි කලා කියල දෑන ගත්තොත්.
ඒවා අමතක කරමු. කට්ටිය ගත්ත ක්‍රියාමාර්ග ගෑන සතුටුයි. පෑමිනිලි කරන්න තියෙන හෑමතෑනටම කරමු. නිවුස් වලට ගියොත් නම් යමක් සිද්ද වෙයි. හෑබෑයි මූ යහපාලන ගෝලයෙක් නම් වෑඩක් නෑතිවෙයි ඈත්තටම![]()


උබල දෑනටමත් සෑහෙන්න දේවල් කරලනේ තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියල
දැනට FB එකේ නම් share වෙනවා,
channel තුනකට දැන්නුව.
බලමු
ගොඩක් වෙලාවට මුන්ට සාප කරනවට ඇරෙන්න අපිට ගන්න පුළුවන් වෙන ක්‍රියාමාර්ගයක් නැ බන්
නීතිය,අදිකරණය,පොලිසිය ඔක්කොම සල්ලි පැත්තට තම හෝයිය කියන්නේ