මස්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එහෙනං මොකද බං ඔසී වගේ රටවල් වල කැන්ගරුවන් දහස් ගණනක් වසරකට මරන්නේ. එහෙම කරන්නේ සමතුලිතතාවය තියා ගන්න තමයි.

    නිකං කොළඹ ඉදන් බයිලා කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඈත ගම් වලට ගියාම තේරෙනවා වන සතුන්ගේ ගහනය ඉහල යෑම නිසා මිනිස්සුන්ට වේලා තියෙන වින්නැහිය.

    ඒකෙ යම්කිසි පාලනයක් කරනවා නං දෙගොලොගේම පැවැත්ම රැදෙයි.

    ලංකාවේ තියෙන අවුලක් තමයි සතුන්ගේ පාලනයක් ඇති කරනවා කියන එකයි, උන් නැතිභංගස්තාන කරනවයි කියන දෙක එකක් කියලා හිතන එක.

    අපිට කොහෙවත් ඉන්න කැන්ගරුවන්ගෙන් වැඩක් නෑ.
    සතෙක් ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කරන්න උබ කවුද මම කවුද බං..
    ඒක තමා මම කලිනුත් කිව්වේ සමතුලිකතාවය පාලනය කරන්නේ ස්භාවධර්මයවිසින්මයි.
    අපි කාටත් වඩා මේ ලෝකේ අයිති තිරිසන් සත්තුන්ටයි. අපි තමයි බලෙන් ඇවිත් සත්තුන්ගෙ තැන් වල ජීවත් වෙන්නේ.තේරුම් ගනිං බොරුවට කෑ ගහන්නේ නැතුව.:rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,764
    3,545
    113

    කැංගරුවොනං හෙනට ඇති..
    අලි ඇත්තු ගොඩක් අඩුයි නේද..
    උං කොහොමද බං කැන්ගරුවන්ව මරල දාන්නෙ :sorry: වේදනාවක් නැති විදියට වැඩේ කරල දානවනං ඒත් කමක් නෑ
    Culling kiyala ekata kiyanne. neethiya anuwa oluwata wedi thiyanna ona. eth kawuda hoyanne.

    ehe thiyanawa oya ooru meeyo wage un cull karana machines. hariyata mehe wele wadata daana boothaya wage. batekin gula athule inna un adala daanawa wahane athulta. un ehemma marenawa ithin.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,931
    113
    ලංකාවේ වනාන්තර වල ප්‍රමාණය එක්ක බලද්දී අලි ඉන්නවා ඔනිවටත් වඩා. ඒවායේ ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඉන්නවා.

    මචං උඹ මගෙ යාලුව.
    ඒත් මම මේ ටික කියනව.. ;)

    ඔය විදියටම සත්තුත් හිතුවනං. එයාලා අපේ ජනාවාසත් අල්ලගෙන මිනිස් ගහනයත් අඩු කරල දායි :rolleyes:

    මට ඇතත් එකයි අලියත් එකයි බලු නකුටත් එකයි..

    මම පොඩි ප්‍රශ්නයක් අහන්ඩද.. උඹට සත්තු ගැන කිසිම අනුකම්පාවක් නෑ නේද...

    අපි ගිය ආත්මවල්වල කොච්චර වතාවක් සත්තුවෙලා ඉපදිල ඇතිද..

    තරහ වෙන්ඩ එපා :)
     
    Last edited:

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.

    ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.

    ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.

    [/QUOTE
    මට කියහන් උබ ජෝන් බාස්ද කියල :lol::lol:
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.

    ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.

    ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.

    agreed ban
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka

    අපිට කොහෙවත් ඉන්න කැන්ගරුවන්ගෙන් වැඩක් නෑ.
    සතෙක් ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කරන්න උබ කවුද මම කවුද බං..
    ඒක තමා මම කලිනුත් කිව්වේ සමතුලිකතාවය පාලනය කරන්නේ ස්භාවධර්මයවිසින්මයි.
    අපි කාටත් වඩා මේ ලෝකේ අයිති තිරිසන් සත්තුන්ටයි. අපි තමයි බලෙන් ඇවිත් සත්තුන්ගෙ තැන් වල ජීවත් වෙන්නේ.තේරුම් ගනිං බොරුවට කෑ ගහන්නේ නැතුව.:rolleyes:
    දැන් එහෙනං මේක සත්තුන්ගේ ලෝකේ කියලා උබ ළමයි හදන්නේ නැතුව ඉන්නවද? මිනිස් ජනගහනය එක්කෙනෙක් හරි අඩු කරන්න පුළුවන් නි කියලා උබ එහෙම ඉන්නවද? බොරු බයිලා වැඩක් නැහැ බං. යථාර්තය දැකපන්. ගිහිල්ලා බලපන් ඈත ගම් වලට ඒවායේ ඉන්න මිනිස්සු විදින දුක. ලංකාවේ තියෙන අවුල තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි ගොන් අදහසක් කියලා ඒක සමාජ ගත කරාම රැලේ ඉන්න අනික් එවුන් ටිකත් මූ අපේ එකානි කියලා හුරේ දාන එක.

    දැන් එතකොට වැඩිවෙන අලි ගහනය, වල් ඌරෝ, මුවෝ, මොනරු වගේ උන්ට මොකද කරන්නේ? උන්ට තැන දීලා මිනිස්සු ටික මැරෙනවද? නැත්තන් සතුන්ගේ යම්කසි පාලනයක් සිදු කරලා දෙගොල්ලොම රකෙනවද?

    මම කැන්ගරුවන් ගැන කතා කරලා තියෙන්නේ මේකේ පොස්ට් එකට අදාල නිසා. මුල්ම පිටුවේ තියෙන්නේ.
     
    Indi_W

    Member
    Nov 20, 2017
    90
    9
    0
    Sri Lanka
    මචං උඹ මගෙ යාලුව.
    ඒත් මම මේ ටික කියනව.. ;)

    ඔය විදියටම සත්තුත් හිතුවනං. එයාලා අපේ ජනාවාසත් අල්ලගෙන මිනිස් ගහනයත් අඩු කරල දායි :rolleyes:

    මට ඇතත් එකයි අලියත් එකයි බලු නකුටත් එකයි..

    මම පොඩි ප්‍රශ්නයක් අහන්ඩද.. උඹට සත්තු ගැන කිසිම අනුකම්පාවක් නෑ නේද...

    අපි ගිය ආත්මවල්වල කොච්චර වතාවක් සත්තුවෙලා ඉපදිල ඇතිද..

    තරහ වෙන්ඩ එපා :)

    මට සත්තු ගැන අනුකම්පාක් තියෙනවා, හැබැයි ඊට වඩා මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙනවා. වැඩිය වටින්නේ වල් ඌරෝ වගේ වගා විනාශ කරන සත්තුද, නැත්තන් මිනිස්සුද?

    මගේ අදහස් සමපාත මෙතනටයි.

    http://ravaya.lk/?p=169289