එහෙනං මොකද බං ඔසී වගේ රටවල් වල කැන්ගරුවන් දහස් ගණනක් වසරකට මරන්නේ. එහෙම කරන්නේ සමතුලිතතාවය තියා ගන්න තමයි.
නිකං කොළඹ ඉදන් බයිලා කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඈත ගම් වලට ගියාම තේරෙනවා වන සතුන්ගේ ගහනය ඉහල යෑම නිසා මිනිස්සුන්ට වේලා තියෙන වින්නැහිය.
ඒකෙ යම්කිසි පාලනයක් කරනවා නං දෙගොලොගේම පැවැත්ම රැදෙයි.
ලංකාවේ තියෙන අවුලක් තමයි සතුන්ගේ පාලනයක් ඇති කරනවා කියන එකයි, උන් නැතිභංගස්තාන කරනවයි කියන දෙක එකක් කියලා හිතන එක.
අපිට කොහෙවත් ඉන්න කැන්ගරුවන්ගෙන් වැඩක් නෑ.
සතෙක් ජීවත් වෙනවද මැරෙනවද කියලා තීරණය කරන්න උබ කවුද මම කවුද බං..
ඒක තමා මම කලිනුත් කිව්වේ සමතුලිකතාවය පාලනය කරන්නේ ස්භාවධර්මයවිසින්මයි.
අපි කාටත් වඩා මේ ලෝකේ අයිති තිරිසන් සත්තුන්ටයි. අපි තමයි බලෙන් ඇවිත් සත්තුන්ගෙ තැන් වල ජීවත් වෙන්නේ.තේරුම් ගනිං බොරුවට කෑ ගහන්නේ නැතුව.

වේදනාවක් නැති විදියට වැඩේ කරල දානවනං ඒත් කමක් නෑ

දූපත් වාසි හු#තිගේ පුතාලා ටිකක්නේ මේ රටේ ඉන්නේ.