මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    meyawanam mata sure natha
    ethanata giya kenek widiyata kiyanne
    hoda wechcha aya innawanam hodai
    matanam allanne natha
    salli gan naha kiyala kiyanne
    eth dawasakata 2500+ yanawa
    pirith pan kiyala hamotama 2L dekak genna kiyanawa. dawasata 400 withara leddu enawa. kohomada ochchara pan pirith karanne.
    ekatath salli gannawa.
    ane manda. ape ammath leda ade inne.
    oya kittuwama idalath ammawa ehe ekkan giye na.
    kisima saddak baddak nathi weda kenek hambuna.
    wahaneka thattuwe nidikaran giya amma dan eka ath waruwakin ynawa (thama masa 2 beheth patan aran)
    habyi eya hama ledakatama beheth karanne na.
    awidinna bari paralyze wage ayatanam meya kiyapu kena.

    පුළුවන් නම් වෙදකම් කරන වෙදමහත්තයා ගේ විස්තර දාපන් මචන්.
    කාට හරි උදවුවක් වෙයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මලිත් ට ගහද්දි චන්චලා අඬනවා. :(

    රිදිලා. :lol::lol:
    මහකන්දෙ වෙදමහත්තයා ගැන... 12-26-2016 06:31 PM පොන්නයට රිදිල

    Grow up සරමෝ. :lol:
    උඹල වගේ තාමත් ගල් යුගේ ඉන්න හරක්ට තේරෙන දෙයක් නෑ. උඹ පජාත වෙලා ඉවරයි. තවත් ලැජ්ජ නැතුව එනව තර්ක කරන්න.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹල වගේ තාමත් ගල් යුගේ ඉන්න හරක්ට තේරෙන දෙයක් නෑ. උඹ පජාත වෙලා ඉවරයි. තවත් ලැජ්ජ නැතුව එනව තර්ක කරන්න.

    තර්ක කළා?
    තමුසේ බීලද ඕයි.

    අද රැට කොටා බාන්න හා පොජ්ජෙක් මන්දු කරගන්න යන්න ඕනේ.
    :lol::lol:
     
    Last edited:
    kisima saddak baddak nathi weda kenek hambuna.
    නියම් සුපිරි වැඩ්ඩො එහෙම තමා . පම්පෝරි නෑ සද්ද බද්ද නෑ, එහෙම කෙනෙක් ඉන්නවද කියල වත් කවුරුත් දන්නෙ නෑ. එහෙම කට්ටිය තමා නියම බුලට් ! :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තර්ක කළා?
    තමුසේ බීලද ඕයි.

    :lol::lol:
    දැන් මෙතන තර්ක කරල තමුසෙ පැරදිලා රෙදි නැතුව ඉන්නෙ කියන එකවත් තේරෙන්නෙ නැද්ද යකෝ. හරියට නොපෙනෙන මානයෙ ජයසුමනයි තොටවත්තයි පජාත උන විදිහටම උඹ මෙතන පජාත වෙලා තියෙන්නෙ. ඒකවත් තේරුම් ගන්න මොළයක් නැති එකෙක් එක්කද මන් මෙච්චර වෙලා තර්ක කරේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැ සහෝ මම කිසිම ආගමක් අදහන්නේ නැ...

    හා සහෝ.
    දෙයක් ගැන විවේචනාත්මකව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කලින් පාට කන්නාඩි පැත්තකින් තියලා ගැඹුරට හදාරන්න සහෝ.
     
    හරි වැඩ කාරයනන් මේ පේජ් එකට ගිහින් කමෙන්ට් දාපන්. මන් අභියෝග කරනව උඹලට බෑ. මොකද ඔය ගෝත්‍රික ඒව පස්සෙ යන ඔක්කොම පොන්නයො.
    https://www.facebook.com/slatheists/?fref=ts
    කෝ මේ පිටුවෙ පෝස්ට් වලට කවුරුත් උත්තර දීලා නෑනේ - ඉතිං මොකටද අපී මේවට නිකරුණේ පෝස්ට් දාලා කරදර වෙන්නේ ? :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හා සහෝ.
    දෙයක් ගැන විවේචනාත්මකව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කලින් පාට කන්නාඩි පැත්තකින් තියලා ගැඹුරට හදාරන්න සහෝ.
    ආගම කියන පාට කණ්නඩියෙන් අන්ධ වෙලා තියෙන්නෙ උඹලයි. ඒක හින්ද තමා තාමත් ගල් යුගේ ජීවත් වෙන්නෙ. උඹල භෞතිකවාදින්ට උපදෙස් දෙන්න හිතන්නවත් එපා. මොකද භෞතිකවාදියො කියන්නෙ හොද බුද්ධිමත් පිරිසක්. තාමත් ගල් යුගේ ඉදක් පුටු රත් කර කර කීබෝඩ් වීරයො වෙන පිරිසක් නෙමේ. උඹල ඔක්කොම පට්ට මෝඩයො කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    පුළුවන් නම් වෙදකම් කරන වෙදමහත්තයා ගේ විස්තර දාපන් මචන්.
    කාට හරි උදවුවක් වෙයි.

    aniwa wisthara dennam machan.
    ita kalin me tikath kiyannamko.

    * aniwa dawasa gane ethenta yanna one.
    * eka ledekuta paya 1 th 2 th kalayak ynawa.
    * number na. ena piliwalata beheth karanne.
    * ledata wada api patta kattak kanna one (owamanawa thiyanawanam maha deyak neme)
    * dawasata 500k gannawa. (mekanam hodatama madi karana treatment balapuwama) salli na kiwoth illanneth na.
    * sinhala beheth gada nathi wenna ona. :D:D (beheth oru wala bahala innna wenawa)
    * kisima haskam dewa balanam naha sinhala wedakama witharayi, habayi engrisi wedakamath udawu kara gannawa. (ex. ape ammage CT SCAN ekak aran balala beheth karanta patan gatte)
    * beheth karan yana athare podi podi leda (una hembirasawa) walata engrisi beheth bonta be. ewatath beheth meyama karanawa. (eheme podi leda witharak thiyana ayawanam ganne na)
    * thana nuwarata kittuwama thama.

    wisthara one nam PM karanna.
    uda karunu tikath balala kapa kirimak karanna puluwan nam witharak wisthara ahanna.
     
    එච්චර සලකලා කරන තැනක් නම් අවස්ථාවක් අවොත් අනිවාර්යෙන් විස්තර අහ ගන්නම් මචන්.
    මේ වගේ අය සැහෙන්න අඩුයි. ප්‍රසිද්ද කරන්න පුළුවන් නම් ලෝක පිනක්. :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හා සහෝ.
    දෙයක් ගැන විවේචනාත්මකව තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කලින් පාට කන්නාඩි පැත්තකින් තියලා ගැඹුරට හදාරන්න සහෝ.

    සාමවෙන්න සහෝදරයා උසස් අද්‍යාපනය තිය පුර්වලමාවිය සන්වර්දනයවත් ඔබට නැති පාටයි..ආගම අදහන උබ අවර්ණයි..ආගමක් අදහන්නේ නැති මම පාටකන්නාඩි දාල..ඔබතුමා දර්ශනය ආගම චින්තනය ගැන කථාකරන්න කලින් මුලික සිංහල බෂාව හැසිරවීම ගැන ඉගනගෙන්න පැමිනේන්න..සහ මම ඔබවැනි මෝඩයෙකුට ආයේ උත්තර නොබදිමි
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආගම කියන පාට කණ්නඩියෙන් අන්ධ වෙලා තියෙන්නෙ උඹලයි. ඒක හින්ද තමා තාමත් ගල් යුගේ ජීවත් වෙන්නෙ. උඹල භෞතිකවාදින්ට උපදෙස් දෙන්න හිතන්නවත් එපා. මොකද භෞතිකවාදියො කියන්නෙ හොද බුද්ධිමත් පිරිසක්. තාමත් ගල් යුගේ ඉදක් පුටු රත් කර කර කීබෝඩ් වීරයො වෙන පිරිසක් නෙමේ. උඹල ඔක්කොම පට්ට මෝඩයො කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.

    මලිත් ට ගහද්දි චන්චලාට රිදෙනවා.
    account මාරු වෙනවද මන්දා.

    :rolleyes::rolleyes:
    my bad. වෙන්න බැහැ වෙන්න බැහැ.
    උඹ එච්චර.... එක්කෝ ඕනේ නැහැ. :lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සාමවෙන්න සහෝදරයා උසස් අද්‍යාපනය තිය පුර්වලමාවිය සන්වර්දනයවත් ඔබට නැති පාටයි..ආගම අදහන උබ අවර්ණයි..ආගමක් අදහන්නේ නැති මම පාටකන්නාඩි දාල..ඔබතුමා දර්ශනය ආගම චින්තනය ගැන කථාකරන්න කලින් මුලික සිංහල බෂාව හැසිරවීම ගැන ඉගනගෙන්න පැමිනේන්න..සහ මම ඔබවැනි මෝඩයෙකුට ආයේ උත්තර නොබදිමි

    ඔබ තුමා මොන දර්ශනේද පරතරේට හදාරලා තියෙන්නේ?
    උදා: බවුද්ද දර්ශනය? :rolleyes:

    සංවාදයකදී ප්‍රතිවාදියාට ඔය වගේ කියන එකෙන් පොඩි ලල් එකක් නම් තියනවා. එත් හැමදේම බාගෙට දැනගෙන ඒ දේ අවබෝධ කළා කියලා පාරම් බාන එකත් මෝඩකමක් තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔබ තුමා මොන දර්ශනේද පරතරේට හදාරලා තියෙන්නේ?
    උදා: බවුද්ද දර්ශනය? :rolleyes:

    සංවාදයකදී ප්‍රතිවාදියාට ඔය වගේ කියන එකෙන් පොඩි ලල් එකක් නම් තියනවා. එත් හැමදේම බාගෙට දැනගෙන ඒ දේ අවබෝධ කළා කියලා පාරම් බාන එකත් මෝඩකමක් තමා.
    පජාත උනා නේ? දැන්වත් කටපියන් හිටපන්.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මුන්ටත් රැවටෙන උන් ඉන්නවනේ. :lol::lol::lol:
    ගෑනු කේස් එකකට ගමෙන් පන්නපු එකෙක් දැන් මිත්‍යා ගුහාවක් දාගෙන පොර වෙලා.
    අපරාදේ ලංකාවේ දොස්තරලා ඉස්පිරිතාල තියෙන්නේ, මේ වගේ හොරු දෙතුන් දෙනෙක් බෙහෙත් කරන්න දැම්මනම් ඔක්කොම සුවයි.
    ඒ මදිවට අර පෙරමුණේ රාල කියන පොන්ස් හැම රෙද්දටම වගේ මේකටත් ඇවිත් බඩේ ගිනියමයි රතු මිරිසුයි කියවනවා. මේකේ ඉන්න එකෙක්ට කොන්දක් නෑ ඕකට කුනුහරුප දෙකක් කියන්න. ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ කියපංකො
     
    කුණුහරුප නොකියා රාළගෙ තියරිය බොරුය කියල ඔප්පු කරපියකෝ :rolleyes: - බෑනේ :D - හුක්කි හුක්කි හූ හූ :lol::lol:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උඹලා ගේන හැම ගොන් මලදානයක්ම ඇත්ත-බොරු කියලා ඔප්පු කරන්න අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද? උඹ කියන දේවල් උඹ සාක්ශි ඇතුව ඔප්පු කරපන්. ඒ පව අපිට දෙන්නේ නැතුව.