බ්‍රැන්ඩික්ස් නානාගෙ වැඩ වලට බැනුම් අහන්න ඕනත් අපි
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 9, 2020 #1 බ්‍රැන්ඩික්ස් නානාගෙ වැඩ වලට බැනුම් අහන්න ඕනත් අපි
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Nov 9, 2020 #2 කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ ලොක්ඩවුන්.. වහාම ක්‍රියාත්මත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ යලි දන්වන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බව ඔහු සදහන් කලේය.
කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ ලොක්ඩවුන්.. වහාම ක්‍රියාත්මත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ යලි දන්වන තුරු හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බව ඔහු සදහන් කලේය.