මොකද ඕවගේ සමහරක් නිලධාරීන් හිතාගෙන ඉන්නෙ, රජයේ දේපල එයාලගෙ ගෙදරින් ගෙනත් දෙන ඒව කියලා, මහජන මුදලින් පොඩි සංග්‍රහ වියදමක් කීව නම් ඒක මහජනයාටත් ගරුත්වයක්,
Last edited:
kiyanna dukai sahodaraya, iyeth 45 minutes kapuwaBtw අළුත් ආණ්ඩුව ආවට පස්සෙත් උබට කරන්ට් නැති වුණාද ?![]()


ඔව්, රතින්ඥඥ ගෙනල්ලා තිබ්බා කඩවල් වල චන්දෙන් පස්සේ විකුනෙයි කියලා. Zero salesඅපේ නාමල් සර් හිටියනම් තේජසින් වැජබෙන හැටි බලන්න තිබ්බා. නැටුම් කන්ඩායම් ගෙනත් මල්මාලා දාලා මිනිස්සු පිලිගන්නේ..![]()