මහජනතාවගේ මුදලින් පොඩි තේ එක්ක ලෑස්ති කරා කියන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113


    මොකද ඕවගේ සමහරක් නිලධාරීන් හිතාගෙන ඉන්නෙ, රජයේ දේපල එයාලගෙ ගෙදරින් ගෙනත් දෙන ඒව කියලා, මහජන මුදලින් පොඩි සංග්‍රහ වියදමක් කීව නම් ඒක මහජනයාටත් ගරුත්වයක්,
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Btw අළුත් ආණ්ඩුව ආවට පස්සෙත් උබට කරන්ට් නැති වුණාද ? 😄
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    අපේ නාමල් සර් හිටියනම් තේජසින් වැජබෙන හැටි බලන්න තිබ්බා. නැටුම් කන්ඩායම් ගෙනත් මල්මාලා දාලා මිනිස්සු පිලිගන්නේ.. :love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    අපේ නාමල් සර් හිටියනම් තේජසින් වැජබෙන හැටි බලන්න තිබ්බා. නැටුම් කන්ඩායම් ගෙනත් මල්මාලා දාලා මිනිස්සු පිලිගන්නේ.. :love:
    ඔව්, රතින්ඥඥ ගෙනල්ලා තිබ්බා කඩවල් වල චන්දෙන් පස්සේ විකුනෙයි කියලා. Zero sales 🤣🤣
     
    • Haha
    Reactions: jhnnwp