"මහජනතාවට වහාම Covid බද්දක් ගසනු.."- ප්‍රකෝටිපති ධම්මික පෙරේරා

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ධම්මිකලාගේ බදු කපමු. අපි බදු ගෙවමු.. දැන්වත් තෙරුම්ගනිල්ලා, ධනවාදය කියන්නේ අනුර කුමාරගේ සෙලවෙන මනසට නෙමෙයි..:no: මේ ලස්සනට ඇන්ටිජන් බිස්නස්කාරයොත් සුද්ද කරන්නේ. 🤭




    චතුරට එකක් කියන්න ඔනේ.. රට හදන හැටි ගැන බිනස්කාරයන්ගෙන් අහනවයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන ඇහිල්ලක් බව..:rofl:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ඔන්න බලපම් ආණ්ඩුවට බනින එක ජෙප්පෙක් ඕකට බුරයි ද කියල 😂
    මේ ඉතිහාසේ කොහේවත් අහලා තියද පෙරාරාගේ අහවල් කම්පැනි එකේ ජෙප්පෝ උත්ගෝෂන කරා කියල 😂
     
    • Like
    Reactions: TNHM

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    ඔන්න බලපම් ආණ්ඩුවට බනින එක ජෙප්පෙක් ඕකට බුරයි ද කියල 😂
    මේ ඉතිහාසේ කොහේවත් අහලා තියද පෙරාරාගේ අහවල් කම්පැනි එකේ ජෙප්පෝ උත්ගෝෂන කරා කියල 😂
    Moko kiyanne aye umbe thread eka bump karannada?
     
    • Love
    • Like
    Reactions: thaweesha and TNHM

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    2-3 ක් නම් දාලා මදි බන්. කොවිඩ් බද්දක් දානවනම් 15 - 20% ක් වගේ දාන්න ඕන..ලැජ්ජ නැද්ද බන් පොඩි පොඩි ගණන් වල බදු ගෙවන්න.. ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    2-3 ක් නම් දාලා මදි බන්. කොවිඩ් බද්දක් දානවනම් 15 - 20% ක් වගේ දාන්න ඕන..ලැජ්ජ නැද්ද බන් පොඩි පොඩි ගණන් වල බදු ගෙවන්න.. ..
    Dhammika ge tax adu karala api wage minissunge tax wadi karanna one. Api kapakirim karanna one. Dhammika uththamayata podi dukakwat danenna denna epa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    මූව ජනාධිපති කරන්‍න හැදුව නේද අපේ උන්‍ කාලයක්..😄😄😄
    ඌ ජනපති උනොත් නිදහස් අධ්‍යාපනයයි නොමිලේ සෞඛ්‍යයයි අනිවා නැති කරනවා.
     
    • Like
    Reactions: Ravana21

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    රට හරියට පාලනය කරනවා නම් හොරකම් මැරකම් නැතුව tax ගෙවන්න මිනිස්සු අකමැති වෙන්නනේ නැ.
    covid vaccine එකෙනුත් $5 ගසා කාපු එකේ ඔය මොන tax ගැහුවත් හොරකම් කරනවා කියල නම් අනිවා සුවර්. රටට නම් සෙතක් වෙන්නේ නැ.
     
    • Like
    Reactions: Ravana21

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මරු බඩුකෑල්ල ෆෙස්බුක් වල කියනවලු ඇන්ටිජෙන් වලින් ගසාකනව කියලා. නෑ කියන්නේ නෑ. ගාන වැඩියි. පිස්සු බඩ්ඩ ඔයාට ඔන නම් වැඩියෙන් ගෙවන්න... අපෙන් ගහන්න එපා.​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රට හරියට පාලනය කරනවා නම් හොරකම් මැරකම් නැතුව tax ගෙවන්න මිනිස්සු අකමැති වෙන්නනේ නැ.
    covid vaccine එකෙනුත් $5 ගසා කාපු එකේ ඔය මොන tax ගැහුවත් හොරකම් කරනවා කියල නම් අනිවා සුවර්. රටට නම් සෙතක් වෙන්නේ නැ.
    මේව ඔප්පු කරානම් හරි නේද ෆේක් හදාගෙන කියෝ කියෝ යන්නෙ නැතුව🤣🤣🤣🤣😍
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    umba kyanne tex 1k tawa gahanna kiyalada
    මම කියන් නැ බන්, ඒක ඉතින් ඒ මිනිස්සුන්ගෙ අදහස, අපි ඒවට ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නැ උන් රටට දෙයක් කරපු උන්නෙ..
     
    • Like
    Reactions: Jim_Moriarty