ධම්මිකලාගේ බදු කපමු. අපි බදු ගෙවමු.. දැන්වත් තෙරුම්ගනිල්ලා, ධනවාදය කියන්නේ අනුර කුමාරගේ සෙලවෙන මනසට නෙමෙයි..
මේ ලස්සනට ඇන්ටිජන් බිස්නස්කාරයොත් සුද්ද කරන්නේ. 
චතුරට එකක් කියන්න ඔනේ.. රට හදන හැටි ගැන බිනස්කාරයන්ගෙන් අහනවයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන ඇහිල්ලක් බව..
මේ ලස්සනට ඇන්ටිජන් බිස්නස්කාරයොත් සුද්ද කරන්නේ. චතුරට එකක් කියන්න ඔනේ.. රට හදන හැටි ගැන බිනස්කාරයන්ගෙන් අහනවයි කියන්නේ හොරාගේ අම්මගෙන් පේන ඇහිල්ලක් බව..


