මහජන අරගලය අල කරන එවුන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගල කරන මිනිස්සු අපි අරගලකාරයෝ කියාගෙන ඔයවගේ දේවල් කරන්න යන්නේ නෑ. මේ මේක රනිලා plant කරපු එකක් වගේ.

    මට තියෙන ප්‍රශ්නේ හමුදාවේ armed කට්ටියක් පහු කරන 4-5 මෙහෙම ඇතුලට එන්නේ කොහොමද ?

    මිනිස්සුන්ගේ හිතේ අරගලේ ගැන තියෙන විශ්වාසෙ කඩන්න මේ වගේ දේවල් කරනවා. මිරිහානේ බස් එක ගිනි තියලා එකත් සති ගණන් මිඩියා යුනිට් එකේ උන් අරගලේ පිටින් දාල මඩ ගැහුවා. අන්තිමේ ඒක ඔප්පු උනා පොහොට්ටුවේ වැඩක් කියල. හොඳම වැඩේ කියන්නේ අපරාද විමර්ශන එකෙන් කියනවලු බුවාට පොදු දේපල විනාස කෙරුවට නඩු දාන්න එපා කියල. ඔය වගේ ඒවා දැක්ක පලියට හැම එකම අරගලේ උන්ගේ වැඩ නෙවෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේ 🤣🤣
     
    • Like
    Reactions: siri_ayya

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වගේ මානසික රෝගීන්ව අරගලේ නියෝජිතයෝ කරගත්ත එවුන්ට කඳුලු ගෑස්, බැටන් පොලු පාරවල්, වෙඩි කන්න වෙන එක පුදුමයක් නෙවෙයි

    මෙයත් ගොල්ෆෙස් රැට්ටා බංඩාගෙ එකෙක් තමා​

    • Like
    Reactions: xVOLDYx and 2osama

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේ 🤣🤣
    okun ewala triyenne arant garde nissankaya..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් plant කරපු එවුන් එන්න බැහැ ඔතෙන්ට .ඕක මුළු ලංකාව ම දැක්කා නේ . හොරෙන් කරපු එකක් නෙවෙයි. එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා . එහෙම එකෙක් වත් මේ වෙනකං කියලා නැහැ නේ 🤣🤣

    ගූ රැට්ටායි පිස්සු බංඩයි කියයි අපි දන්නේ නෑ කියලා​

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මූ කවුද කියලා හොයා ගත්තනම් කාගේ එකෙක්ද කියලා බලාගන්න පුලුවන්නේ ඉතිං. මූ මීට කලින් දවස්වලත් මන්දිරෙත් හිටියනේ. රැල්ලට ගිය උන් දැන් වැල්ලට ගහන් එනවා. හෙට අනිද්දා වෙනකොට අරගලේ එක එකා මරා ගන්නවා.
     
    • Like
    Reactions: xVOLDYx

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් කෙලින්ම අරගල කරන එවුන් කියනවා මේ අපේ එකෙක් නෙවෙයි කියලා
    මේක සිරා.. ඇයි උන් එහෙම statement එකක් දුන්නෙ නැත්තෙ? සමහර විට මණ්ඩලේ කචල් fix කරගන්න බල බල ඉන්දැද්දී ඕක අමතක උනා ද දන්නෑ 😂..

    කොහොම වුණත් දැන් අපිට පේන අළුත් වහල්ලු ජාතිය තමයි අරගල වහල්ලු.. අරගලේ මොකෙක්හරි පජාත වැඩක් කළොත් ඔහු අරගලකරුවෙක් නොවේ කියල අත පිහිදගන්නවා.. කොහෙවත් යන එකෙක් උන්ට වාසි දෙයක් කරොත් උත් අරගලකරුවෙකි කියල තමන්ගේ ගොඩට දාගන්න දගලනවා.. ඊළඟට රට බාරගන්න දතකන්නෙත් හාමුලයි වහල්ලු set එකකුයි කියල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ..
    ------ Post added on Jul 13, 2022 at 11:28 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    මෙයත් ගොල්ෆෙස් රැට්ටා බංඩාගෙ එකෙක් තමා​

    ඒ ගොල්ලන්ගේ ම එක්කෙනෙක් තමා . නැතුව පිටින් රිංගන්න ගියානම් ගුටි කනවා ඌ එළියට එනකොට 🤩
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අරගල කරන මිනිස්සු අපි අරගලකාරයෝ කියාගෙන ඔයවගේ දේවල් කරන්න යන්නේ නෑ. මේ මේක රනිලා plant කරපු එකක් වගේ.

    මට තියෙන ප්‍රශ්නේ හමුදාවේ armed කට්ටියක් පහු කරන 4-5 මෙහෙම ඇතුලට එන්නේ කොහොමද ?

    මිනිස්සුන්ගේ හිතේ අරගලේ ගැන තියෙන විශ්වාසෙ කඩන්න මේ වගේ දේවල් කරනවා. මිරිහානේ බස් එක ගිනි තියලා එකත් සති ගණන් මිඩියා යුනිට් එකේ උන් අරගලේ පිටින් දාල මඩ ගැහුවා. අන්තිමේ ඒක ඔප්පු උනා පොහොට්ටුවේ වැඩක් කියල. හොඳම වැඩේ කියන්නේ අපරාද විමර්ශන එකෙන් කියනවලු බුවාට පොදු දේපල විනාස කෙරුවට නඩු දාන්න එපා කියල. ඔය වගේ ඒවා දැක්ක පලියට හැම එකම අරගලේ උන්ගේ වැඩ නෙවෙයි.
    රනිලා plant කරා නම් එක පැත්තකින් සතුටු වෙන්න පුලුවන් මිනිහා රට ගොඩගන්නත් මොනාහරි plant කරලා ගේමක් ගහයි කියලා 🥴

    එහෙම දේවල් වෙන්න පුලුවන් මේ වෙලාවෙ මිනිස්සුන්ව බෙදන්න, ඒත් මෙතන නම් අවුල අරගලය hijack කරපු එවුන්ගෙ කියලා පැහැදිලියි.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ගේමක් නැතුව මෙතෙන්ට එන හැටි දැක්කම හිතෙනව මේක ප්ලෑන් එකක් කියලා. 😂😂😂
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ වගේ තැනකට නිකන්ම යන්න දෙනවද?
    නියෝජිතයෝ විදියට කතා කරන්න ඉල්ලුවාම යන්න දෙනවා. අනික මේ වෙලාවේ වට කරලානෙ තිබුණේ, යන්න නොදුන්න නම් වැඩ කඩාගෙනහරි යනවා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නියෝජිතයෝ විදියට කතා කරන්න ඉල්ලුවාම යන්න දෙනවා. අනික මේ වෙලාවේ වට කරලානෙ තිබුණේ, යන්න නොදුන්න නම් වැඩ කඩාගෙනහරි යනවා
    හමුදාව එහෙමත් නිකන්ම ඉන්නවා නේත!
    වැට කඩාගෙන යනවා කියලා නිකන්ම ඇරලා දෙනවද බං? එහෙම ඇතුලට ගියත් යකෝ live stream යද්දී වාඩිවෙන්න දෙන සිරිතක් තියනවාද
    කොටින්ම ගෙදරකට වත් ඔහොම ලේසියෙන් එන්න දෙනවද බං.
    Script එකේ අවුලක් තේරෙන්නේ නැද්ද