මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
    ඩොලර් එකක් හම්බකරන්න බැරි නිවටයො ජනාධිපතිකම් කරද්දි නැට්ටෙ ඉඳන් ගූ තමා. අන්තිමට උඹ වගේ දාර බයියෙක් උගේ ගූ ටික සුද්ද කරල දානකල් :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රාජ්‍ය දේපොල කැඩුව කියල නම් උන්ට පාඩු වෙන්නේ නෑ බන් ඕවට ආපහු අපෙන්ම තමයි අය කරගන්නේ.

    උපයාගත් ආකරය හෙලි නොකරන සියලුම වත්කම් රාජසන්තක කරා නම් ටිකක් කොනිත්තන්න තිබ්බ. 225ම මුලින් බලල, ඔකුන් පත් කරන ලේකම් ගෙ ඉඳල කොනක ඉඳල සුද්ද කරන් එන්න ඕනේ
    කවුද බන් ඔය දේවල් කරන්නෙ. උන්ට වාසී වාසි වෙන්න නීති හදන්නෙ.
    උදාහරණයක් කිව්වොත්, අමාත්‍යාංශයක වෙන දේවල් වලට නීතියෙන් වග කියන්න ඕනේ ලේකම් .

    නමුත් තව නීතියක් කියනවා. අමාත්‍යවරයට ලේක්ම් යටත් කරන.

    ඉතින් මොන වැරැද්ද කලත් වගකීම ගන්න වෙන්නෙ ලේක්ම්ට නමුත් නියෝග දෙද්දි ඊට උඩින් ඉන්නෙ ඇමති.

    ඒ නීතිය නිසා ලේක්ම්ගෙන් උඩ උන්ට නඩු වැටෙන්නෙ නැහැ.

    ඔය වගේ තමයි . හැමදේම උන්ගෙ වාසියට හදාගන්නෙ ඕකුන්.
    හිටපු විගණාදිපති කිව්ව කතාවක් මේක.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කැරළි නම් ගහන්න ඕනේ කමක් නෑ. එහෙම ගොඩ ගන්න බෑ රටවල්.

    නන්දේ ආවේ චන්දයක් දිනලා, ඉතින් ඌ එක්කො ඉල්ල අස් වෙන්න ඕනේ, නැත්නම් චන්දයක් පරදින්න ඕනේ. නන්දයා පිස්සු කෙලින එක ඇත්ත, ඒත් එක එකාට හදිස්සි උනා කියලා චන්දෙන් ආපු ජනාධිපති එලවන්න දෙන්න බෑ.



    කැරලි නන් ගහන එකක් නෑ ඒත් තරහට උබ වගේ දෙතුන් දෙනෙක් වළගම් යවන්න ඉඩ තියෙනව ඒ නිසා පරිස්සන් වෙයන් කෝකටත් මේ ටිකේ
    එවා නම් වෙන්න පුලුවන්. තාම අර එරෝසාන්ට අභයදානය දෙන පනත සම්මත උනෙත් නෑ නේද? පරිස්සමෙන් හිටපන්.
    ------ Post added on Mar 19, 2022 at 4:17 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කැරළි නම් ගහන්න ඕනේ කමක් නෑ. එහෙම ගොඩ ගන්න බෑ රටවල්.

    නන්දේ ආවේ චන්දයක් දිනලා, ඉතින් ඌ එක්කො ඉල්ල අස් වෙන්න ඕනේ, නැත්නම් චන්දයක් පරදින්න ඕනේ. නන්දයා පිස්සු කෙලින එක ඇත්ත, ඒත් එක එකාට හදිස්සි උනා කියලා චන්දෙන් ආපු ජනාධිපති එලවන්න දෙන්න බෑ.




    එවා නම් වෙන්න පුලුවන්. තාම අර එරෝසාන්ට අභයදානය දෙන පනත සම්මත උනෙත් නෑ නේද? පරිස්සමෙන් හිටපන්.
    ------ Post added on Mar 19, 2022 at 4:17 PM
    අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පුලුවන් විසුරුවා ගන්න දැන් . එහෙම කරලා ආන්ඩුවක් හදාගන්න. අවශ්‍ය නම්.

    100 % එකගයි. බලපං නන්දයා ඔය යන ආයතන විසිට් වල එකෙක් ඉන්නවද සෙට්වෙලා විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. අපේ උන් අපේ උන් අතර තමා කැරලි. දේශපාල පකයොන්ට ගූ බයයි
    එහෙම වෙලා ඒ මිනිහගෙ ජොබ් එක නැති උනාම උබලා ගිහින් උන්ගෙ පවුල් ගැන බලනවනෙ.
    ------ Post added on Mar 19, 2022 at 4:21 PM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සුද බන්. සිංහලු හෙන මෝඩයි. ඒක ඔය මහා උන් දන්නවා. උන් දන්නවා ආයේ චන්දයක් ලං වෙනකොට ආගම ජාතිය මතක් කරන්න. බලපන්කො ඊළඟ චන්දෙ කිට්ටු වෙනකොට මුන් ඔය පාස්කු සිද්දිය එහෙම වීඩියෝ TV වල දාලා මිනිසුන්ගේ මොළ හෝදන හැටි. ඕවට අපේ බහුතර මෝඩ සිංහලු සෙන්ටිමෙන්ටල් වෙනවා ආයේ බණින උන්ටම චන්දෙ දෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඕව කියන්න බෑ. මේ වගේ සෝශල් මීඩියා වල පොර ටෝක් දිදී කරන එකා කරන්නෙ නෑනෙ....
    එක පාරට කොහේ හරි, ඩිෆෙන්ඩරේකට පොලු පාරක්, පෙට්‍රල් බෝම්බයක් වැදිල ඇදිල එන්න ඉඩ තියෙනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    කවුද බන් ඔය දේවල් කරන්නෙ. උන්ට වාසී වාසි වෙන්න නීති හදන්නෙ.
    උදාහරණයක් කිව්වොත්, අමාත්‍යාංශයක වෙන දේවල් වලට නීතියෙන් වග කියන්න ඕනේ ලේකම් .

    නමුත් තව නීතියක් කියනවා. අමාත්‍යවරයට ලේක්ම් යටත් කරන.

    ඉතින් මොන වැරැද්ද කලත් වගකීම ගන්න වෙන්නෙ ලේක්ම්ට නමුත් නියෝග දෙද්දි ඊට උඩින් ඉන්නෙ ඇමති.

    ඒ නීතිය නිසා ලේක්ම්ගෙන් උඩ උන්ට නඩු වැටෙන්නෙ නැහැ.

    ඔය වගේ තමයි . හැමදේම උන්ගෙ වාසියට හදාගන්නෙ ඕකුන්.
    හිටපු විගණාදිපති කිව්ව කතාවක් මේක.
    Ranjan kivva kathaava harine ban balan yaddi..

    "Me kauru aawath horunam allanne naha malli" kiyala
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මුලින්ම ගහන්න ඕනේ මැති ඇමතිලගෙ බිස්නස්වලට රජයේ ඒවට ගහන්න හොද නැහැ.එතකොට අපිටමයි කෙලවෙන්නෙ.උන්ගේ බාර්වලට, උන්ගෙ හෙන්චයියන්ගෙ බාර් වැලි කඩ, ඕවට දෙන්න ඕන.රටේ සල්ලි කම්බාසිනයා කරන උන්ගෙ තිප්පොලවල්වලට උන්ගෙ ගෙවල්වලට්

    ප්
    කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
    පුලුවන්නම් උබගේ ගෙදර adress එක දාපන් මේකෙ.උබගේ කයිවාරු ටික බලාගන්න අපිට
    ------ Post added on Mar 19, 2022 at 5:00 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    zE46N9h.jpeg


    දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින් මෙහෙයවීමකින් තොරවම, ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන කැරැුල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, බුද්ධි අංශ, රජයේ ඉහළම අංශ දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.

    මේ බව ඉරිදා මව්බිම පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර සිටියි.

    ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබදව ජාතියා අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතීමටත් හේතුව, වර්ධනය වෙමින් පවතින මේ නව තත්ත්වය බව ද පුවත්පත වාර්තා කර සිටියි.
    lokka jathiya amathala kare awilenna yana ginnata pinduru dapu ekane lol
    uge athe kisi waradak naha kathire gahapu unge thamai warada kiyala atha pihagaththa......
    69 lasse wahallunta thawa lajja naha neda lol
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    සාමාන්‍ය ජනතාව අවතක්සේරු කරන්න එපා.. online තියන තත්වේ නෙවෙයි එලියට බැස්සම තියෙන්නේ..
    මිනිස්සුන්ට සිරාම ප්‍රශ්න කෝටියක් තියනවා.. ඉවසල ඉවසලා කොයි වෙලේ හරි පුපුරලා ගියාම නවත්තගන්න හරි අමාරු වෙයි..
    අහිංසක මිනිස්සු තමයි කොයි රටෙත් කැරලි ගැහුවේ ඉවසන්න බැරි තැන..

    මිනිස්සුන්ව හූරගෙන කාපු ඒවාට අනුබල දුන්න, ඒවාට පුක දීගෙන කඩේ ගිය එවුන් හැම එකාම
    පාරේ බල්ලෝ බළල්ලු වගේ මැරිලා පලයන් කියලා තමයි මම නම් හැමතිස්සෙම හිතන්නේ..