ඩොලර් එකක් හම්බකරන්න බැරි නිවටයො ජනාධිපතිකම් කරද්දි නැට්ටෙ ඉඳන් ගූ තමා. අන්තිමට උඹ වගේ දාර බයියෙක් උගේ ගූ ටික සුද්ද කරල දානකල්කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...

ඩොලර් එකක් හම්බකරන්න බැරි නිවටයො ජනාධිපතිකම් කරද්දි නැට්ටෙ ඉඳන් ගූ තමා. අන්තිමට උඹ වගේ දාර බයියෙක් උගේ ගූ ටික සුද්ද කරල දානකල්කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...

කවුද බන් ඔය දේවල් කරන්නෙ. උන්ට වාසී වාසි වෙන්න නීති හදන්නෙ.රාජ්‍ය දේපොල කැඩුව කියල නම් උන්ට පාඩු වෙන්නේ නෑ බන් ඕවට ආපහු අපෙන්ම තමයි අය කරගන්නේ.
උපයාගත් ආකරය හෙලි නොකරන සියලුම වත්කම් රාජසන්තක කරා නම් ටිකක් කොනිත්තන්න තිබ්බ. 225ම මුලින් බලල, ඔකුන් පත් කරන ලේකම් ගෙ ඉඳල කොනක ඉඳල සුද්ද කරන් එන්න ඕනේ
එවා නම් වෙන්න පුලුවන්. තාම අර එරෝසාන්ට අභයදානය දෙන පනත සම්මත උනෙත් නෑ නේද? පරිස්සමෙන් හිටපන්.කැරලි නන් ගහන එකක් නෑ ඒත් තරහට උබ වගේ දෙතුන් දෙනෙක් වළගම් යවන්න ඉඩ තියෙනව ඒ නිසා පරිස්සන් වෙයන් කෝකටත් මේ ටිකේ
අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පුලුවන් විසුරුවා ගන්න දැන් . එහෙම කරලා ආන්ඩුවක් හදාගන්න. අවශ්‍ය නම්.කැරළි නම් ගහන්න ඕනේ කමක් නෑ. එහෙම ගොඩ ගන්න බෑ රටවල්.
නන්දේ ආවේ චන්දයක් දිනලා, ඉතින් ඌ එක්කො ඉල්ල අස් වෙන්න ඕනේ, නැත්නම් චන්දයක් පරදින්න ඕනේ. නන්දයා පිස්සු කෙලින එක ඇත්ත, ඒත් එක එකාට හදිස්සි උනා කියලා චන්දෙන් ආපු ජනාධිපති එලවන්න දෙන්න බෑ.
එවා නම් වෙන්න පුලුවන්. තාම අර එරෝසාන්ට අභයදානය දෙන පනත සම්මත උනෙත් නෑ නේද? පරිස්සමෙන් හිටපන්.
------ Post added on Mar 19, 2022 at 4:17 PM
එහෙම වෙලා ඒ මිනිහගෙ ජොබ් එක නැති උනාම උබලා ගිහින් උන්ගෙ පවුල් ගැන බලනවනෙ.100 % එකගයි. බලපං නන්දයා ඔය යන ආයතන විසිට් වල එකෙක් ඉන්නවද සෙට්වෙලා විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. අපේ උන් අපේ උන් අතර තමා කැරලි. දේශපාල පකයොන්ට ගූ බයයි
Ranjan kivva kathaava harine ban balan yaddi..කවුද බන් ඔය දේවල් කරන්නෙ. උන්ට වාසී වාසි වෙන්න නීති හදන්නෙ.
උදාහරණයක් කිව්වොත්, අමාත්‍යාංශයක වෙන දේවල් වලට නීතියෙන් වග කියන්න ඕනේ ලේකම් .
නමුත් තව නීතියක් කියනවා. අමාත්‍යවරයට ලේක්ම් යටත් කරන.
ඉතින් මොන වැරැද්ද කලත් වගකීම ගන්න වෙන්නෙ ලේක්ම්ට නමුත් නියෝග දෙද්දි ඊට උඩින් ඉන්නෙ ඇමති.
ඒ නීතිය නිසා ලේක්ම්ගෙන් උඩ උන්ට නඩු වැටෙන්නෙ නැහැ.
ඔය වගේ තමයි . හැමදේම උන්ගෙ වාසියට හදාගන්නෙ ඕකුන්.
හිටපු විගණාදිපති කිව්ව කතාවක් මේක.
හනෙ හනේ මෝඩ ඉරෝසන්කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
පුලුවන්නම් උබගේ ගෙදර adress එක දාපන් මේකෙ.උබගේ කයිවාරු ටික බලාගන්න අපිටකැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
lokka jathiya amathala kare awilenna yana ginnata pinduru dapu ekane lol![]()
දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින් මෙහෙයවීමකින් තොරවම, ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන කැරැුල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, බුද්ධි අංශ, රජයේ ඉහළම අංශ දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.
මේ බව ඉරිදා මව්බිම පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර සිටියි.
ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබදව ජාතියා අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතීමටත් හේතුව, වර්ධනය වෙමින් පවතින මේ නව තත්ත්වය බව ද පුවත්පත වාර්තා කර සිටියි.
Yaku api epai aayi oka hadanna. Bota pissuda? Arunge gewal walata gahapalla gon wada nokaraගහනවනම් පාර්ලිමේන්තුවට ගහන්න ඕනි
Army is funded by public ban