මහජන බැංකුවේ jobs ?

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    මහජන බැංකුවේ ජොබ් වලට ගිය කවුරු හරි ඉන්නවද ?

    කොහොමද මේකට යන්නේ ?

    A/L කොමස් කරලා පාස් උන ළමයෙකුට
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක advertise කරනවා, exam එකක් තියනවා එක pass වෙන්න ඕනේ. බහුතරය දේශපාන පත්විම්. නිකං නෙවේ Rs. 200,000 වත් ගෙවන්න වෙනවා. Qualifications එකක් විදිහට banking exam කරා නම් හොඳයි.

    දේශපාලන සම්බන්ධතා තිබේ නම් AL S3 තිබ්බත් යන්න පුළුවන්. මමත් එක්ක එකට BOC interview ගියපු කෙල්ලෙක් S3 select උනා දේශපාලන සම්බන්ධතා නිසා.
     
    • Like
    Reactions: pdn.ac.lk