ඕක advertise කරනවා, exam එකක් තියනවා එක pass වෙන්න ඕනේ. බහුතරය දේශපාන පත්විම්. නිකං නෙවේ Rs. 200,000 වත් ගෙවන්න වෙනවා. Qualifications එකක් විදිහට banking exam කරා නම් හොඳයි.
දේශපාලන සම්බන්ධතා තිබේ නම් AL S3 තිබ්බත් යන්න පුළුවන්. මමත් එක්ක එකට BOC interview ගියපු කෙල්ලෙක් S3 select උනා දේශපාලන සම්බන්ධතා නිසා.