මහත්තය කියන්න එපා සර් කියපන්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    mokedda ban me :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මු පිස්සෙක් බන්.
    අනිත් අයට අහංකාර කම ගැන කියන පොර :ROFLMAO:
    එකනේ උම කියනව අර ගැනු කෙනාට අහන්කාරයි කියල.
    මුගේ මහන්තත්ව කම ඉහටත් ඉහලින්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    සමහරු ඉන්නවා ඔය සීන් එකේ..මම ඉස්සර හිටපු රජයේ ආයතනය් ඔහොම බුවෙක් ඉන්නවා...පොරට ඔන කවුරුහරි සර් ..මහත්තයා..හරි කියවගන්න..එහෙම වුනේ නැත්නම් පොරට ඒක මදි පුංචි කමක්...පඩිය හතලිස් හතරදාහයි...ලිං මැඩියෝ වගේ ..

    සමහරු තෘප්තිය ලබන්නේ එහෙම...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    අඩෝ මම මේ කල්පනා කලේ මුත් තරුණ කාලේ ඔය වගේ කතා කරන උන්ට බැන බැන ඉඳපු එකෙක් වෙන්න ඇති නේද බන් ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එකෙක්ට සර් කියන්න ගිහිල්ලා කරගත්ත වින්නැහිය මතකනේ. 🥴

    gotabaya-mahinda-rajapaksa.gif
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    අනික බලපන් සමහර ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් සර් මැඩම්..කියලා...පොඩි පහේ මිනිහෙක්ට කතා කරලා...
    ඔන වැඩක් කරගන්න පුලුවන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    අනික බලපන් සමහර ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් සර් මැඩම්..කියලා...පොඩි පහේ මිනිහෙක්ට කතා කරලා...
    ඔන වැඩක් කරගන්න පුලුවන්
    පිස්සුද බන්? ඊට පස්සෙ කරන ටිකත් නැති වෙලා තව ගව්වක් විතර උඩ යන එක වෙන්නෙ