මහත්තය කියන්න එපා සර් කියපන්.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මට කවුරු හරි ඔහොම කිව්වොත් මම පටන් ගන්නේ කඩ්ඩෙන්.
    Oh, I'm really sorry sir. Can I have a word with you bla bla bla....
    ,ඔව් නේ sir කියන්නේ ඉංග්‍රීසි වචනයක් නේ ඉතින් ඉතුරු ටිකත් ඉංග්‍රීසියෙන් ම කියලා දැම්මහම හරි නේ.හැබැයි ඉතින් වැඩේ කෙරෙන්න නම් පරක්කු වෙයි :P
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    අනික බලපන් සමහර ආණ්ඩුවේ කන්තෝරුවකට ගිහින් සර් මැඩම්..කියලා...පොඩි පහේ මිනිහෙක්ට කතා කරලා...
    ඔන වැඩක් කරගන්න පුලුවන්
    බොහෝ විට මේක ඇතත් වෙන්න පුළුවන්. මම ග්‍රාමසේවක කෙනෙක් ගැන අහලා තියෙනවා. මනුස්සයා මහත්තයා කියන අයට සැරෙන් ලු කතා කරන්නේ. සර් කිව්වම ටක්ගාලා shape ලු.බැන බැන ඉන්නේ නැතුව වැඩේ කරලා දෙන්න බලනවා ලු.

    පිස්සුද බන්? ඊට පස්සෙ කරන ටිකත් නැති වෙලා තව ගව්වක් විතර උඩ යන එක වෙන්නෙ
    😐 මෙහෙම වෙයි ද දන්නෙත් නෑ
    ------ Post added on Aug 3, 2023 at 6:18 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    ඉංග්‍රීසියෙන් සර් කියලා ඉතුරු ටික සිංහලෙන් කතා කරන්නේ ඇයි. උඹලා දැකලා තියෙනවද උදේට ගුඩ් මෝර්නිං කියලා සිංහලෙන් කතාව පටන් කතා කරන ගෝතයෝ.
     
    • Like
    Reactions: Cypress and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    මට කවුරු හරි ඔහොම කිව්වොත් මම පටන් ගන්නේ කඩ්ඩෙන්.
    Oh, I'm really sorry sir. Can I have a word with you bla bla bla....
    Fuck you, man. Call me Sir. Do you know who I am? I was the 2nd best qualifier from the A/L exam. I'm the second supreme advocate after the current one. why are you arrogant ? :nerd:
     
    • Wow
    • Like
    Reactions: NRTG and nalin0001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    :lol: Samahara misnussu ohama thama ban. Ape nandammai massinaith ohama thama. Kawru Hari sir Hari mahaththaya Hari kiwwoth eta wada deyak ne.
    අඩු කුලේ උන්ට මහත්තයා,සර් කිව්වම පට්ට ඉහළයි. එතකොට තමුන් හොන පොරක් කියල හිතල ඌ ගෙම්බර් දානවා. :)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොනවා වලින් ලංකාව දියුණු කරත් ආකල්ප වලින් මිනිස්සු දියුණු කරන්න නම් තව කල්පයක් වත් යයි. ඒ තරම් හීනමානකාරයෝ ඉන්නේ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "තමුසේ " ? නොදකින් කතා කරන්න දෙන්නේ නැති පොන්නය.
    දත් ඇන්ද ගලවල දාන්න ඕන




    අනිත් එක ලංකාවේ නීති රීති වල ලොකු අවුලක් ඕක , රජයේ බලතල තීන කෙනෙක් JP ,තෝල්ක උනත් ethics වලට නීති ඕන ,
    ethics වලට නීති හැදුව නම් මේවා අඩු වෙනවා 99%


    ගෙවල් ළඟ පොරක් ඉන්නව ඕන කෙනෙක්ට මහත්තය , miss කියල කතා කරන්නේ , මිනිහ පොඩි තානාන්තර ටිකක් ,නම්බු නාම එහෙම නම ඉස්සරහට තීන කෙනෙක් ,එත් කාටවත් කියන්නේ නැහැ මිනිහට ගරු කරන්න කියල හැබැයි හැම කෙනෙක්ටම, කුණු tractor එක එලවන කෙනාටත් ගරු කරලා කතා කරන්නේ ,හැමෝම මිනිහට කිසිම පැකිලීමක් නැතුව මහත්තය කියල කතා කරනවා .

    1691077369569.jpeg


    1691077271088.png

    ------ Post added on Aug 3, 2023 at 9:07 PM
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොනවා වලින් ලංකාව දියුණු කරත් ආකල්ප වලින් මිනිස්සු දියුණු කරන්න නම් තව කල්පයක් වත් යයි. ඒ තරම් හීනමානකාරයෝ ඉන්නේ.
    තරුණ පරපුර හැදුනොත් තමයි ඔය වයසක මිනිස්සුන්වනම් හදන්න බැහැ.


    ගෙවල් ළඟ පොරක් ඉන්නව ඕන කෙනෙක්ට මහත්තය , miss කියල කතා කරන්නේ , මිනිහ පොඩි තානාන්තර ටිකක් ,නම්බු නාම එහෙම නම ඉස්සරහට තීන කෙනෙක් ,එත් කාටවත් කියන්නේ නැහැ මිනිහට ගරු කරන්න කියල හැබැයි හැම කෙනෙක්ටම, කුණු tractor එක එලවන කෙනාටත් ගරු කරලා කතා කරන්නේ ,හැමෝම මිනිහට කිසිම පැකිලීමක් නැතුව මහත්තය කියල කතා කරනවා .

    හිටපු ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිත් ඒ වගේ කෙනෙක්. 2008 දී BMICH එකේ දැයට කිරුළ ප්‍රදර්ශනයේදී ඇතුලට යන්න ගේට් එක ළඟ පෝලිමේ ඉන්නකොට මම දැක්කා එතකොට SSP කෙනෙක්. කතා කරපු හැම මනුස්සයටම කතාකලේ මහත්තයා කියලා.
     
    Last edited: