1. පොඩි කාලේ ඔහු ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්
එයාගේ පාඩුවේ හිටපු ගාන්ධි අනෙක් අයගේ අවධානය ලැබෙනවට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඔහු ගොඩක් අය ඉස්සරහ කතා කරන්න බය වුනා. ඔහුට ඉස්කෝලෙත් වැඩිය යාලුවෝ හිටියේ නැහැ.
2. ඔහු ගිය හැමතැනකම කාටහරි උදව්වක් කලා
දවසක් ගාන්ධි කෝච්චියේ යනකොට එයාගේ සපත්තුවක් ගැලවිලා රේල් පීල්ලට වැටුනා. ඔහු ඒ මොහොතෙම ඔහුගේ අනෙක් සපත්තුවත් ගලවලා එලියට දැම්මා. ඒ කවුරුහරි දුප්පත් කෙනෙක්ට සපත්තු කුට්ටමක්ම හොයාගන්න පුලුවන් වෙන්න.
3. වසරේ මිනිහා
1930දී ඇමරිකාවේ ප්‍රසිද්ධ ටයිම් සඟරාව විසින් මහත්මා ගාන්ධි වසරේ මිනිහා හැටියට පත් කලා.
4. එංගලන්තයේ ඔහු වෙනුවෙන් වෙන්වුන මුද්දරයක් තියනවා
ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ඔහු එංගලන්තයට එරෙහිව සටන් කලාට එංගලන්තය ඔහුගේ මරණයෙන් අවුරුදු 21ට පස්සේ ඔහුට ගෞරවයක් වශයෙන් මුද්දරයක් නිකුත් කලා.
5. ඔහු හිට්ලර්ට ලියුම් ලිව්වා
මහත්මා ගාන්ධි ලෝකේ හිටපු ගොඩක් අය එක්ක කිට්ටු සම්බන්ධතා තියාගත්ත කෙනෙක්. දෙවැනි ලෝක යුද්ධ සමයෙදි ඔහු හිට්ලර්ට යුද්ධය නවත්තන්න කියල අයදුමක් කලා.
6. ඔහු වෙනුවෙන් නම් කරපු පාරවල් ලෝකේ වටේ තියනවා
ඉන්දියාවේ මේ වගේ පාරවල් 53කුත් ඉන්දියාවෙන් පිට පාරවල් 48කුත් තියනවා.
7. මහත්මා ගාන්ධි කතාකලේ අයර්ලන්ත උච්චාරනයකින්
විශ්ව විද්‍යාලයේ ඔහුගේ පළමු ගුරුවරයා වුනේ අයර්ලන්ත කෙනෙක්. ඒ නිසා ඔහු කතා කරනොකට ඔහුට අයර්ලන්ත උච්චාරනයක් තියනවා.
8. ඔහුව නොබෙල් ත්‍යාගය වෙනුවෙන් 5ස් වතාවක් නිර්දේශ වෙලා තියනවා
අනෙකුත් ලිපි
මොරටුවෙ අරටුව
ලී බඩු ඕනද?
භයානකම පාරවල්
නපුරුම ගෑණු
බය හිතෙන කරුණු
SAW Films
බරක් ඔබාමා
මෙහෙමත් වැසිකිළි
පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල්
ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?
අමුතුම සත්ව හයිබ්‍රිඩ්
වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්
සතුන්ට තියන පුදුම හැකියා
එයාර් බැලුන් ඉතිහාසය
හැරී පොටර් ඇල්ෆබට් එක RAP
රුසියාවේ මිනිස්සු
අලුත්ම ෆයිටර් ජෙට් එක
ලංකාවේ රසම කෑම මොනවද?
ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක්
කාටවත් හොයාගන්න බැරි රහස් පහක්
මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි
අදහගන්න බැරි සුව වීම් 5ක්
ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
කෙසෙල් ගෙඩි ගැන
හොන්ඩා වෙසල් උන්මාදය
මුල්ම පරිගනකය
පන්ච න්‍යාම ධර්ම
ලෝන් ගන්න බයද?

Attachments
Last edited:

(+6)