මහත්මා ගාන්ධි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1. පොඩි කාලේ ඔහු ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්

    attachment.php


    එයාගේ පාඩුවේ හිටපු ගාන්ධි අනෙක් අයගේ අවධානය ලැබෙනවට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඔහු ගොඩක් අය ඉස්සරහ කතා කරන්න බය වුනා. ඔහුට ඉස්කෝලෙත් වැඩිය යාලුවෝ හිටියේ නැහැ.



    2. ඔහු ගිය හැමතැනකම කාටහරි උදව්වක් කලා


    Gandhi%20to%20Mahatma27.jpg

    දවසක් ගාන්ධි කෝච්චියේ යනකොට එයාගේ සපත්තුවක් ගැලවිලා රේල් පීල්ලට වැටුනා. ඔහු ඒ මොහොතෙම ඔහුගේ අනෙක් සපත්තුවත් ගලවලා එලියට දැම්මා. ඒ කවුරුහරි දුප්පත් කෙනෙක්ට සපත්තු කුට්ටමක්ම හොයාගන්න පුලුවන් වෙන්න.



    3. වසරේ මිනිහා


    gandhi.jpg

    1930දී ඇමරිකාවේ ප්‍රසිද්ධ ටයිම් සඟරාව විසින් මහත්මා ගාන්ධි වසරේ මිනිහා හැටියට පත් කලා.



    4. එංගලන්තයේ ඔහු වෙනුවෙන් වෙන්වුන මුද්දරයක් තියනවා


    24075059-united-kingdom--circa-1969-a-stamp-printed-in-great-britain-shows-mahatma-gandhi-and-flag-of-india-c.jpg

    ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ඔහු එංගලන්තයට එරෙහිව සටන් කලාට එංගලන්තය ඔහුගේ මරණයෙන් අවුරුදු 21ට පස්සේ ඔහුට ගෞරවයක් වශයෙන් මුද්දරයක් නිකුත් කලා.




    5. ඔහු හිට්ලර්ට ලියුම් ලිව්වා


    gandhi_to_hitler_1939.png

    මහත්මා ගාන්ධි ලෝකේ හිටපු ගොඩක් අය එක්ක කිට්ටු සම්බන්ධතා තියාගත්ත කෙනෙක්. දෙවැනි ලෝක යුද්ධ සමයෙදි ඔහු හිට්ලර්ට යුද්ධය නවත්තන්න කියල අයදුමක් කලා.
    6. ඔහු වෙනුවෙන් නම් කරපු පාරවල් ලෝකේ වටේ තියනවා

    mg-road.jpg

    ඉන්දියාවේ මේ වගේ පාරවල් 53කුත් ඉන්දියාවෙන් පිට පාරවල් 48කුත් තියනවා.
    7. මහත්මා ගාන්ධි කතාකලේ අයර්ලන්ත උච්චාරනයකින්

    england.jpg

    විශ්ව විද්‍යාලයේ ඔහුගේ පළමු ගුරුවරයා වුනේ අයර්ලන්ත කෙනෙක්. ඒ නිසා ඔහු කතා කරනොකට ඔහුට අයර්ලන්ත උච්චාරනයක් තියනවා.
    8. ඔහුව නොබෙල් ත්‍යාගය වෙනුවෙන් 5ස් වතාවක් නිර්දේශ වෙලා තියනවා

    Mahatma.jpg







    අනෙකුත් ලිපි


    මොරටුවෙ අරටුව
    ලී බඩු ඕනද?
    භයානකම පාරවල්
    නපුරුම ගෑණු
    බය හිතෙන කරුණු
    SAW Films
    බරක් ඔබාමා
    මෙහෙමත් වැසිකිළි
    පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල්
    ලෝකේ භයානකම සෝල්ජර්ස්ලා කවුද?
    අමුතුම සත්ව හයිබ්‍රිඩ්
    වැඩිම වියදමක් දරපු බිල්ඩින්ග්ස්
    සතුන්ට තියන පුදුම හැකියා
    එයාර් බැලුන් ඉතිහාසය
    හැරී පොටර් ඇල්ෆබට් එක RAP
    රුසියාවේ මිනිස්සු
    අලුත්ම ෆයිටර් ජෙට් එක
    ලංකාවේ රසම කෑම මොනවද?
    ලෝකේ අමුතුම චාරිත්‍ර 5ක්
    කාටවත් හොයාගන්න බැරි රහස් පහක්
    මෝටර් බයිසිකල් පාවිච්චි කරන්නේ මෙහෙමයි
    අදහගන්න බැරි සුව වීම් 5ක්
    ඔබ ඕස්ට්‍රේලියාව ගැන මේ දේවල් දන්නවද?
    කෙසෙල් ගෙඩි ගැන
    හොන්ඩා වෙසල් උන්මාදය
    මුල්ම පරිගනකය
    පන්ච න්‍යාම ධර්ම
    ලෝන් ගන්න බයද?
     

    Attachments

    • Young_gandhi.jpg
      Young_gandhi.jpg
      97.4 KB · Views: 168
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මං මේ නිකමට වගේ අහන්නෙ.
    පුරං අප්පුලත් බිරිතාඤ්ඤෙන් නිදහස ලබාගන්න සටන් කොලානෙ බං.
    කෝ බිරිතාඤ්ඤෙන් පුරං අප්පුල වෙනුවෙන් මුද්දර භාගයක්වත් නිකුත් කොලේ නෑනෙ ?
    කෙල ගාල අලෝන හින්ද අගෞරවයක් වෙයි කියල හිතුනද දල්ලෑ ලේ ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳ පොස්ට් එකක් සහෝ...
    නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.. :) (+6)
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    gaandi suddonge hathurek/tharjanayak nemei.
    Le vegirenne nethiva,indiava paalanaya karanna gaandi suddonta udhau kala.
    A nisa suddo gaandita mal maala daanava.
    Mama nam Netagi,subash chandra bossta vada kemathi.