මහත්වෙන්න !

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
Appeton_Weight_Gain_food.jpg


කට්ටිය හොදයි කියනවා.. මමත් ගහන්න යන්නෙ..
උබ බීල මලේ නැත්තම් අපිටත් කියහන් :cool::cool::cool:
:lol::lol::lol::lol::lol::lol::lol:
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෑවට මහත් වෙන්නැ බන්. එහෙනම් මම මේ කනවිදියට අලියෙක් තරම් වෙලා ඇති. ට්වි එකේ ඩොකෙක් කිව්වා එහෙම මහත් වෙන්නැත්තේ ඇගේ fat layer එක අඩු නිසාලු

    එහෙමත් එකක්ද?
    එහෙනම් ඩොකෙක් ගාවට ගිහින්ම කරන්න ඕනි මොනවද කියලා දැනගනින්:dull:
     

    Metro Man

    Member
    Oct 8, 2012
    14
    2
    0
    Piliyandala
    mahath wenna

    machan udeta aniwa half boil egg ekak kapan. red rice ekka chicken hari fish hari kapan udeta tea bonna epa negitta gaman loku wathura viduruwak bipan breakfast ekai lunch ekai athara kadala munata wage deyak kapan. lunch eka red rice, fish hari chicken hari kapan nivithi sarana wage kolajatiyakuth ekka

    dawasakata anamalu kolikuttu gedi 3,4 kapan. cheese walatath mahath wenawa hebei fat 1 wedi. wathura liter 4k wath bipan dawasakata

    normal physical fitness exercise karapan. push ups, sit ups wage

    all da best!!
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,323
    2,613
    113
    Colombo
    කෑවට මහත් වෙන්නැ බන්. එහෙනම් මම මේ කනවිදියට අලියෙක් තරම් වෙලා ඇති. ට්වි එකේ ඩොකෙක් කිව්වා එහෙම මහත් වෙන්නැත්තේ ඇගේ fat layer එක අඩු නිසාලු

    :dull: