මචන්ලා.... මම පට්ට කෙට්ටුයි බන්.... මහත්වෙන්න විදිහක් කියහන්ලකෝ..... පෙති ගහන්නේ නැතුව... ලස්සනට මහත් වෙන්න විදිහක් කියහන්ලකෝ දන්නා අය.... සිංහල බෙහෙත් තියනවද????



කොච්චර කෑවත් වැඩක් නෑ BMR එක වැඩි නම් ඒ කියන්නේ ශක්තිය වැය කිරිමේ අනුපාතය
ඒකයි ගොඩක් එවුන් කොච්චර කෑවත් කෙට්ටු. ඕකට හොදම ක්රමය වැඩියෙන් තෙල් තියෙන කෑම කන්න
මස් ජාති වගේ, මාගරින්, කිරි.
oil skin ekakata hoda facewash ekak ehma danna nadda ubaඒපාර කුරුලෑ එනවා විකාරෙන්.. මූණෙන් තෙල් බේරනවා..
තෙල් කෑම වැඩියෙන් කන්න හොඳ නෑ..
ENGINE OIL WALA BALU BETTAK DALA UDETA UDETA KAPAN BALAN IDDI MAHATH WENNE.GOOGLE EKA GAHALA BALAPAN EAT DOG FECES FOR WEIGHT GAIN.MEKA KAPU 100% MAHATH WUNA BALAN IDDI.ADAMA BALLEK BETTA DAPU GAMAN UNU UNU WEMA GANIN.GOOD LUCK BRO MEKA KARALA GODA PALA.
මචන්ලා.... මම පට්ට කෙට්ටුයි බන්.... මහත්වෙන්න විදිහක් කියහන්ලකෝ..... පෙති ගහන්නේ නැතුව... ලස්සනට මහත් වෙන්න විදිහක් කියහන්ලකෝ දන්නා අය.... සිංහල බෙහෙත් තියනවද????
බොම්බිලි කරවල;16940861 said:yeah..
මහත් වෙලා බෝල ගෙඩියක් වගේ ඉන්නකොට ලස්සනයි තමයි මල්ලියා...;yes:





සිංහල බෙහෙත් වලට වකුගඩු නරක් වෙනවා.. අරිෂ්ඨ එහෙම බොන්නෙපා කියන්නෙ ඒකයි.. අරක්කු වලට වඩා භයානකයි..










sirada ban?