මහත්වෙන්න.....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා.... මම පට්ට කෙට්ටුයි බන්.... මහත්වෙන්න විදිහක් කියහන්ලකෝ..... පෙති ගහන්නේ නැතුව... ලස්සනට මහත් වෙන්න විදිහක් කියහන්ලකෝ දන්නා අය.... සිංහල බෙහෙත් තියනවද????
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    සිංහල බෙහෙත් නම් තියෙනවා වෙද්දු ගාව ඕන තරම්..
    ඒවා නම් පාවිච්චි කරලා නෑ..
    අතුරු ආබාධත් ඇති.. පස්සෙ කාලෙක මතුවෙන්න පුළුවන්..
    සිංහල බෙහෙත් වලට වකුගඩු නරක් වෙනවා.. අරිෂ්ඨ එහෙම බොන්නෙපා කියන්නෙ ඒකයි.. අරක්කු වලට වඩා භයානකයි..
    හොඳට කාපන් බං.. උදේට කාපන් බඩ පැලෙන්න..
    සමපෝෂ, අල, බතල, මඤ්ඤොක්කා, ඇට වර්ග කාපං..
    මස් මාලු හොඳට කාපන්..
    නිදිමරන්න එපා.. හරියට වෙලාවට නිදාගනිං..
    වැඩිය මහන්සි නොවී ඉන්නකොට මහත් වෙනවා නිකම්ම..
    හැබැයි ඉතිං උඹගෙ තාත්තා කෙට්ටුයි නම් උඹත් ඒ විදියට තමා යන්නෙ..
    එහෙම උන්ට හෙන කට්ටක් කන්න වෙනවා මහත් වෙන්න නම්..
    ඒවා ජාන වලින් එන්නෙ..

    three-body-types.jpg

    රට ඉඳියි, පුවාලුයිද කොහෙද කෑවමත් මහත් වෙනවා..
    ආ තව රට ඉඳියි, එළඟි තෙලුයි දාලා දවසක් තියලා කෑවමත් මහත් වෙනවා..
    ට්‍රයි එකක් දියන්.. එළඟි තෙල් නම් කන්න බැරිවෙයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදට කාලා බීලා හිටු බං.. මහත් වෙන්න අමුතුවෙං ජාති බිව්වම කෑවාම ලෙඩ හැදෙයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොච්චර කෑවත් වැඩක් නෑ BMR එක වැඩි නම් ඒ කියන්නේ ශක්තිය වැය කිරිමේ අනුපාතය
    ඒකයි ගොඩක් එවුන් කොච්චර කෑවත් කෙට්ටු. ඕකට හොදම ක්‍රමය වැඩියෙන් තෙල් තියෙන කෑම කන්න
    මස් ජාති වගේ, මාගරින්, කිරි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර කෑවත් වැඩක් නෑ BMR එක වැඩි නම් ඒ කියන්නේ ශක්තිය වැය කිරිමේ අනුපාතය
    ඒකයි ගොඩක් එවුන් කොච්චර කෑවත් කෙට්ටු. ඕකට හොදම ක්‍රමය වැඩියෙන් තෙල් තියෙන කෑම කන්න
    මස් ජාති වගේ, මාගරින්, කිරි.
    ඒපාර කුරුලෑ එනවා විකාරෙන්.. මූණෙන් තෙල් බේරනවා..
    තෙල් කෑම වැඩියෙන් කන්න හොඳ නෑ..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඒපාර කුරුලෑ එනවා විකාරෙන්.. මූණෙන් තෙල් බේරනවා..
    තෙල් කෑම වැඩියෙන් කන්න හොඳ නෑ..
    oil skin ekakata hoda facewash ekak ehma danna nadda uba
     
    vidura779

    Banned
    Jul 24, 2014
    24
    6
    0
    ENGINE OIL WALA BALU BETTAK DALA UDETA UDETA KAPAN BALAN IDDI MAHATH WENNE.GOOGLE EKA GAHALA BALAPAN EAT DOG FECES FOR WEIGHT GAIN.MEKA KAPU 100% MAHATH WUNA BALAN IDDI.ADAMA BALLEK BETTA DAPU GAMAN UNU UNU WEMA GANIN.GOOD LUCK BRO MEKA KARALA GODA PALA.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ENGINE OIL WALA BALU BETTAK DALA UDETA UDETA KAPAN BALAN IDDI MAHATH WENNE.GOOGLE EKA GAHALA BALAPAN EAT DOG FECES FOR WEIGHT GAIN.MEKA KAPU 100% MAHATH WUNA BALAN IDDI.ADAMA BALLEK BETTA DAPU GAMAN UNU UNU WEMA GANIN.GOOD LUCK BRO MEKA KARALA GODA PALA.
    උඹ ට්‍රයි කරලා බැලුවද..?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    KFC ම කාපං අව්රුද්දක් දෙකක්. ගෙදර වගේ තෝව මහත් වෙයි පුස් ඌරගේ ගානට
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මචන්ලා.... මම පට්ට කෙට්ටුයි බන්.... මහත්වෙන්න විදිහක් කියහන්ලකෝ..... පෙති ගහන්නේ නැතුව... ලස්සනට මහත් වෙන්න විදිහක් කියහන්ලකෝ දන්නා අය.... සිංහල බෙහෙත් තියනවද????

    kehel kapan bada gini wenna one na puluwan tharama kapan ewa bada gini nathath amaruwen hari kanna puluwan ne
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කන විදිහ දැක්කනම් උබලා ඔහොම කියන්නේ නෑ... කාලා බීල ඔහේ ඉන්නවා.. මහන්සි වැඩ කරන්නේ නෑ... එත් කෙට්ටුයි... :/