මහත් වෙන්න ඔනේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහත් වෙන්න ඔනේ

    මම දන්න නංගි කෙනෙක්ට එයා ගොඩක් කෙට්ටුයි එක හින්දා මහත් වෙන්න හොද බෙහෙතක් මගෙන් ඇහුවා .අර රාඡගිරියේ මහත් වෙන්න බෙහෙත් බෙහෙත් දෙන තැන කොහොමද එව බ්ව්වම මහත් වෙනවද .දන්න එක්කෙනෙක් කියන්‍න :yes:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    aka biwwama munath akka edimenawa.. man biwwa... hebei nawattapu gaman bessa..samahara ayata hodai.. man passe danagaththe athana semata dena pethi jathiyak overdose karala denne. eka age asthi walata hoda nelu..
     
    uba behetha neweththuwe syrup eka kinda kochchara kal biwwada
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අර උඹ පුක් පාරක් දෙන්න ගිය නංගිද කිව්වේ :P
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    uba behetha neweththuwe syrup eka kinda kochchara kal biwwada

    syrup akai pink pata pethi bagekui essalama denawa aka 2 weeks wage dila hariyannaththam yellow pata pethi bagayak denawa akata aniwa dawas 3 denakota mahath wenawa. aka week akak biwwama aith ara parana awama denawa.. man athakotama nawattuwa machn...

    akata aga edimenawa anika artificial look akak annae ledek wage.. :confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    syrup akai pink pata pethi bagekui essalama denawa aka 2 weeks wage dila hariyannaththam yellow pata pethi bagayak denawa akata aniwa dawas 3 denakota mahath wenawa. aka week akak biwwama aith ara parana awama denawa.. man athakotama nawattuwa machn...

    akata aga edimenawa anika artificial look akak annae ledek wage.. :confused::confused:

    ehemada mata yaluwek kiwwe one ganata mahath unata passe syrup ekak denawa eken thamai nawathwanne kiyala .gihilla balanna one thanks machan
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මචං ඔය රාජගිරියේ කියන්නේ ඇතුල් කොට්ටේ ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එක ලග තැනනම් ඒවා බොන්න එපා ඒකා දෙන්නේ ඌරැපෙති. උඹ මහත් වෙයි හැබැයි වංගෙඩියක් වගේ කිසිම හැඩයක් නැතිව. ඌරොන්ට මහත් වෙන්න දෙන පෙතිලු දෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචං ඔය රාජගිරියේ කියන්නේ ඇතුල් කොට්ටේ ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එක ලග තැනනම් ඒවා බොන්න එපා ඒකා දෙන්නේ ඌරැපෙති. උඹ මහත් වෙයි හැබැයි වංගෙඩියක් වගේ කිසිම හැඩයක් නැතිව. ඌරොන්ට මහත් වෙන්න දෙන පෙතිලු දෙන්නේ.

    එහෙමද තැන නම් හරියටම දන්නේ නෑ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    behet bonna epa yako mahat wenna. Dan kana pramanayata wada wadiyen kanna kiyapan.

    Hodata bath 3 welama kawa nam aniwa mahat wenawa.

    Mama 1yr walata kalin 58kg dan 82kg...... behet bila nam newei...

    Mul dawas wala kanna bari nisa multivitamin ekak gahuwa echcharai..
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    මම දන්න නංගි කෙනෙක්ට එයා ගොඩක් කෙට්ටුයි එක හින්දා මහත් වෙන්න හොද බෙහෙතක් මගෙන් ඇහුවා .අර රාඡගිරියේ මහත් වෙන්න බෙහෙත් බෙහෙත් දෙන තැන කොහොමද එව බ්ව්වම මහත් වෙනවද .දන්න එක්කෙනෙක් කියන්‍න :yes:

    ayurweda sinhala behethak dennada mahath wenna
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anwashya widihata mahath unath kamak naha kiyalu eth oya jarawal wala side effect enawa bonna epa. poddak mahth una wage neme wena awl unoth.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය බෙහෙත් බොන්න දෙන්න එපා...කැත විදිහට මහත් වෙන්නෙ බඩ මූන ///ඔය වගේ එහෙම උනාම පට්ට චාටෙර්