මහත් වෙන්න ඕනී

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මං නිකක් මතක ඇති කාලෙක් ඉදන් කොට්ටක් වගේ, කොහොමද බං මහත් වෙන්නේ. medical treatment තියෙනවාද?
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ප්‍රෝටීන් කාල මහත් වියන්.
    බත්, පිටි, සීනි තියන කෑම කාල නම් මහත් වෙන්නෙ මූනයි බඩයි විතරයි.
    ඒ ගමන් ජිම් ගියා නම් හරි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER