මහත් වෙන්න ඕනෙද?

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Mahatha bump!

    Kolikuttu vadenm 100% true. Practical experience valin kyanne :yes:
    Dwasata avariya gane masayk kala blapan :baffled::dull:
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය meka wada karanawada???
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කුෂ්මාණ්ඩ බෝතල් 3 ක් එකදිගට මාස 3 ක් විතර කෑවා. නෝ ප්‍රතිපල.....:(

    තොට ඉතින් දවස ගානේ කුස්මාන්ද බෝතලයක් කැව්වත් වැඩක් නැහැ :dull:
     

    kasun11sliit

    Member
    Apr 16, 2014
    32
    6
    0
    Colombo

    ගුඩ් මොර්නින්ග් මචං

    උබේ සීන් එකට තව දෙයක් එකතු කරන්නම්. මේක සිංහල වේද මහත්තයෙක් මට කියපු දෙයක්.
    මේක හිනි අය මහත් වෙන එක ගැන. එකේදී වෙන්නේ මේකයි. අපේ ඇග හරියට එන්ජින් එකක් වගේනේ. මෙහෙන් කෑම දානවා. ඒවා දිරවල ඇගට උරාගෙන පිච්චිලා තම අපිට ශක්තිය දෙන්නේනේ. ඉතින් ඔය දාන කෑම ප්‍රමාණය අනුව පිච්චෙන ප්‍රමාණය කෙට්ටු අයගේ හුගක් වැඩි. එක නිසා ඒ ගොල්ලන්ගේ තැන්පත් වන ප්‍රමාණය අඩුයි. කොටින්ම කිව්වොත් කෙට්ටු කෙනෙක් බත් පිගන් 5 ක් එක වේලට කවත් ඊළගට එක පිච්චෙනවා. එහෙමයි නිරෝගී ශරිරයන්ගේ හැටි. ඒ නිසා මේදය වශයෙන් ශක්තිය තැන්පත් වෙන්නේ නැ. මේකට විසදුම් කීපයක් තිබේ.

    1. තැන්පත් වෙන්න ශක්තිය දැමීම
    2. කෘත්‍රිම ක්ක්රමයකින් වැයවන ශක්තිය අඩු කිරීම

    අංක 1 තමා ට්‍රි කරන්න හොදම එක. මෙන්න බෙහෙතක් . ට්‍රය් කරලා බලන්න
    මුලින්ම බද විරේක කරගන්න ඕනේ දවස් 2 ක් වත් .

    ඕනේ දේවල්
    =======
    ගහේ ඉදුණ කෝලිකුට්ටු ගෙඩි 50 ක් ගන්න (ඉන්දියාවෙන් පුළුවන් හොයාගන්න . :lol::lol::lol:)
    හොදම මි පැණි බෝතල් 5 ක් ගන්න. එලගි තෙල් බෝතල් 2.5 ක්
    රැට ඉදි 1kg සහ රටකජු බැදපුවා 1 kg.

    ක්‍රමේ.
    ===
    නැකත් රාළගෙන් හොද වෙලාවක් ඉල්ලා ගන්න
    රැට කජු ටික බ්ලෙන්ඩර් එකේ දල පාස්ට් එකක් හද ගන්න. එකටම රැට ඉදි ටිකත් දාල පේස්ට් එක හදා ගන්න. වතුර දන්නා එපා. ඕනේ නම් මි පැණි දන්නා පුළුවන්.
    දැන් නැව්ම් මුට්ටියක් ගන්න. ඔය සේරම දන්නා පුලවන් ගානට.
    එකේ ඇතුලේ මි පැණි ගාල එලගි තෙලුත් ගාල ලිපේ තියල කරකවා කරකවා රත් කරන්න. එතකොට සුවදත් එක්ක මැටි වලට පැණි අල්ලනවා.

    ඊට පස්සේ අර කොලියා 50 හොදට අතින් පොඩි කරන්න මි පනියි එලගි තෙලුයි දදා. දැන් එකටම අර පේස්ට් එක දාන්න ඕනේ. දාල කලවම් කරලා හොදට අන්නන ඕනේ.

    දැන් පොළොවේ වැලක් හාරලා අර මැටි මුට්ටිය නැබිලියකින් වහල මැටි වලින් සිල් තියල වලට දාන්න .වල වහල හැමදාම උදේ ගින්හර දන්නා ඕනේ උඩින් මුට්ටිය රත් වෙන්න.

    සතියෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නේ. සාමාන්‍ය ගුණ දෙන කාලය මාස 2 ක් පමණ පරණ උනාම තමා.

    තිබ්බොටු ඇටයක ගාන උදේ හවස ගන්න ඕනේ හොදේ
    මී පැණි වෙනුවට මල් පැණි(lankawe ewa nemei) දැම්මට අවුලක් නැද්ද?
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල එල :)
    මහත් වෙන්නනම් දන්නේ නෑ
    කෙට්ටු වෙන්නනම් දන්නවා බේත්
    අහන්නනම් එපා හැබැයි මගෙන්:Pකියන්නේ නෑ illegal.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,737
    113
    Gampaha
    ඕව කලාම මදන විසේ හැදෙනව අවන්කවම කියන්නෙ. අන්තිමට ඔක්කොම ශක්තිය අතට යනව.. :lol::lol:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif