මහත් වෙන්න ඕනෙද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oya samaharu kiyanawa neda athe sellam kalata kettu wenne neh kiyala,mamath gym 1ta yanawa.athe sellam karanna hoda nadda,solution ekak diyanko bn,

    ලොල් බන් .....
    හොදයි ජිම් යනවනම් උබට මොකක් හරි කරන්නම වෙනවා.නැත්නම් උබේ ඇට ඉතිරිවෙන්නෙත් නැ
    මෙන්න එකට කරන්න ඕනේ දේ.
    මුලින් වෙන දේ කියන්නම්. ඕකෙදි වෙන්නේ දැන් අපේ බඩු ටික ගියාම ඇගේම තියන ලේ රත් වෙලා ඇගේම තියන අංක එකෙන් ශක්තිය දෙන දේවල් ටික අදිනවා අතෙන්ට (@@ ට ) . අදාල අයිත සුක්රනු හදනවා. ඒ නිසා තම එක පාරක් ගහල අයිත ගැහුවත් අයිත එන්නේ. :lol::lol::lol::lol::lol:

    මේ හු@@@ හරියන්නෑ මේක නිකන් සයන්ස් පාඩමක් වගේනේ :rofl::rofl::rofl::rofl::lol:

    ok දැන් වෙන්නේ අපේ අගේ පෝෂණය දෙන පිළිවෙල මෙන්න
    1. කැලරි
    2. ග්ලුකෝස්
    3. සිනි
    4. පිෂ්ටය
    5. මේදය
    6. කොලෙස්ටරෝල්

    දැන් වෙන්නේ මේකේ ඉක්මනින්ම ශක්තිය දෙන කැලරි ටිකයි ග්ලුකෝස් ටිකයි සීනියි ඔක්කොම අදිනවා අතෙන්ට. එක නිසා ලේ වල සිනි බහිනවා. අග ටිකක් අප්‍රාණික වෙනවා. අයිත උබ කවම තම අරව පිරවෙන්නේ .

    එක නිසා මෙහෙම කරන්න ඕනේ. ගහන්න කලින් සිනි හෝ ග්ලුකෝස් අඩංගු දෙයක් බඩේ තියෙන්න ඕනේ. එක වාෂ්ප වෙනවා වගේ. එක නිසා එකෙන් පස්සේ දිරවල අයිත ග්ලුකෝස් දෙන්න බත් පාන් හෝ රයිස් එකක් හෝ බඩේ තියෙන්න ඕනේ. ඊට පස්සේ තෙලට ඔය මොකක් හරි මස් කැල්ලක් හෝ බැදුමක් එක්ක බත ගන්න. සරලව කිව්වොත් "අතේ ගහන්න පෙර හොදට කාල ඉන්න ඕනේ " ගහල ගියාට පස්සේ වැඩක් නැ මචන්

    ඔය ට්‍රික් එකම තමා කෙල්ලෙක් එක්ක ඉන්නකොටත්. කෙල්ලගෙන් කිසිම දෙයක් යන්නේ නැ. උබ හොදට කාල පලයන්. 1 පාරක් උනාම අයි කරන්න කලින් අනිවා ටි එකක් හරි බීපන් එක්කෝ සිනි ටිකක් හරි කාපං . එතකොට උබේ අග වෙන වෙලාවට වැඩ වැඩේට රෙදි වෙනවා

    ඔය ඇති අම්මෝ :lol::lol::lol::lol::lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Athe sellama kiyanne mokakda?
    Lingikawa hasirimama thama neda? ekedi ape dathu pita wimak wenawa.monawada me dathu?

    eka shukranu ha poshanaya athishayin pirichcha diyarayak. oya diyaraye Adika poshanayak thiyanawa. mokada shukranu walata jiwath wenna. so eka agen yanawa kiyanne agen sahenn shakthiyak ayith waya wenawa giya tika hadanna.

    ithin dawasata 2 3 n parak oka kala kiyanne hunek wage kettu wenawa. wena kisima athuru abadayak natha. Solution ekakuth oneda?

    itin kiyahanko bn solution ekath :P
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ලොල් බන් .....
    හොදයි ජිම් යනවනම් උබට මොකක් හරි කරන්නම වෙනවා.නැත්නම් උබේ ඇට ඉතිරිවෙන්නෙත් නැ
    මෙන්න එකට කරන්න ඕනේ දේ.
    මුලින් වෙන දේ කියන්නම්. ඕකෙදි වෙන්නේ දැන් අපේ බඩු ටික ගියාම ඇගේම තියන ලේ රත් වෙලා ඇගේම තියන අංක එකෙන් ශක්තිය දෙන දේවල් ටික අදිනවා අතෙන්ට (@@ ට ) . අදාල අයිත සුක්රනු හදනවා. ඒ නිසා තම එක පාරක් ගහල අයිත ගැහුවත් අයිත එන්නේ. :lol::lol::lol::lol::lol:

    මේ හු@@@ හරියන්නෑ මේක නිකන් සයන්ස් පාඩමක් වගේනේ :rofl::rofl::rofl::rofl::lol:

    ok දැන් වෙන්නේ අපේ අගේ පෝෂණය දෙන පිළිවෙල මෙන්න
    1. කැලරි
    2. ග්ලුකෝස්
    3. සිනි
    4. පිෂ්ටය
    5. මේදය
    6. කොලෙස්ටරෝල්

    දැන් වෙන්නේ මේකේ ඉක්මනින්ම ශක්තිය දෙන කැලරි ටිකයි ග්ලුකෝස් ටිකයි සීනියි ඔක්කොම අදිනවා අතෙන්ට. එක නිසා ලේ වල සිනි බහිනවා. අග ටිකක් අප්‍රාණික වෙනවා. අයිත උබ කවම තම අරව පිරවෙන්නේ .

    එක නිසා මෙහෙම කරන්න ඕනේ. ගහන්න කලින් සිනි හෝ ග්ලුකෝස් අඩංගු දෙයක් බඩේ තියෙන්න ඕනේ. එක වාෂ්ප වෙනවා වගේ. එක නිසා එකෙන් පස්සේ දිරවල අයිත ග්ලුකෝස් දෙන්න බත් පාන් හෝ රයිස් එකක් හෝ බඩේ තියෙන්න ඕනේ. ඊට පස්සේ තෙලට ඔය මොකක් හරි මස් කැල්ලක් හෝ බැදුමක් එක්ක බත ගන්න. සරලව කිව්වොත් "අතේ ගහන්න පෙර හොදට කාල ඉන්න ඕනේ " ගහල ගියාට පස්සේ වැඩක් නැ මචන්

    ඔය ට්‍රික් එකම තමා කෙල්ලෙක් එක්ක ඉන්නකොටත්. කෙල්ලගෙන් කිසිම දෙයක් යන්නේ නැ. උබ හොදට කාල පලයන්. 1 පාරක් උනාම අයි කරන්න කලින් අනිවා ටි එකක් හරි බීපන් එක්කෝ සිනි ටිකක් හරි කාපං . එතකොට උබේ අග වෙන වෙලාවට වැඩ වැඩේට රෙදි වෙනවා

    ඔය ඇති අම්මෝ :lol::lol::lol::lol::lol:

    ela ela machan thanks, :yes::)
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    man me sirawatamai ahanne...mewa samahara ewa kalama seeni wadiwen nadda bn?godak ewa mee pani ehemane..
     

    aruna47

    Well-known member
  • නැකැත් රාල;16501936 said:
    මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි:angry:.. ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ:no:. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා:lol::lol:. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු:)...

    • කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
    • රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    • නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
    • හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
    • අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
    • තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
    • බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
    • කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    කුෂ්මාන්ඩ රසායනය පින්ස තියෙන උන්ට හොද නැහැ. පපුවේ සෙම තියන යටත් හොද නැහැ :frown::frown::frown:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machn me list eken ekai dekai neda karanna one??
    okkoma nemene? :)
    thamanta hariyana eka kohomada balaganne??
    karalama balanna oneda?? :oo:
    man kiyanne bara anuwa wage eka ekkenata yodaganna hoda krame kiyala wage ekak nadda??

    ඔව් හැම එකම ඔනෙ නෑ.. තමන්ට පහසු එකක් දෙකක් තෝරන් කරන්න. ටිකක් මහත් වුනාම නවත්තන්න. ස්වාභාවික නිසා බයවෙන්න දේකුත් නෑ
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔක්කොම මහත අඩු කරගන්න උත්සාහ කරද්දී,
    උබ මහත් වෙන්න උත්සාහ කරනවා! :oo:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    man me sirawatamai ahanne...mewa samahara ewa kalama seeni wadiwen nadda bn?godak ewa mee pani ehemane..

    මීපනි වලින් සීනිවලින් තරම් සීනි නගින්නේ නෑ මයෙ හිතේ.. මෙ හැම බේතකම සීනි හා මේදය තමා තියන්නේ. නමුත් අපි පිටින් ගන්න මේදය හා සීනි වගේ අතුරු ආභාධ නෑ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔක්කොම මහත අඩු කරගන්න උත්සාහ කරද්දී,
    උබ මහත් වෙන්න උත්සාහ කරනවා! :oo:

    නෑ බන් මමත් අම්බානක් මහතයි... මේ කෙට්ටු උන්ව මහත් කරල ගන්න.. මම දැක්කා එකෙක් ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බ මහත් වෙන්න බෙහෙත් අහලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Qwweda?maha rohale doctor kenek.csn eke programme ekakadi

    :lol::lol::lol::lol::lol::lol:
    මහරෝහලේ දොස්තරලා කවදාවත් ආයුර්වේදයේ හොඳක් කියන්නේ නෑ. මම ඇක්සිඩන්ට් වෙලා ඉන්නකොට මම ඩොකාට කිව්වා මගේ කොන්දේ අමාරුවක් තියනවා නහරයක් තෙරපිලයි ඒක වුනේ කියලා වෙද මහත්තයෙක් කිව්ව කියලා.. මූ කියනවා එහෙම වෙදාමහත්තයට කියන්න බෑ. කොහොමද අල්ලලා බලල නහර තෙරප්ල කියන්නේ. ඔයා එක්ස් රේ එකක් ගන්න කියලා. මම ඉස්පිරිතාලේ හිටපු මාස තුනම මූ මට පේන් කිලර්ස් දුන්නා ඒත් හරි ගියේ නෑ. මම ගේදර ඇවිත් ආයෙත් ඒ වෙදමහත්තයාගෙන් (පිලියන්දල හෙට්ටිආරච්චි වෙදමහත්තයා) බෙහෙත් ගත්තා ඩොකාට මාස ගානක් කරන්න බැරිවුන දේ බේත් වේල් තුනෙන් වෙදමහත්තයා කලා. ඒ විතරක් නෙමෙයි මුන් එක්ස් රේ අරන් වැරදියට හයි කරපු ඇඟිලි ටිකත් දැන් හදන්නේ ඒතුමා. ඔය බටහිර වෙද්දුන්ට අපේ වෙද කම හොඳයි කිව්වම නිකන් අවනම්බුවක් වගේ..බටහිර බේත් වල තියන අතුරු ආභාද එක්ක මම අනුමත කරන්නේ පුලුවන් තරම් අපේ දේ ගන්න කියලා.
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    ගුඩ් මොර්නින්ග් මචං

    උබේ සීන් එකට තව දෙයක් එකතු කරන්නම්. මේක සිංහල වේද මහත්තයෙක් මට කියපු දෙයක්.
    මේක හිනි අය මහත් වෙන එක ගැන. එකේදී වෙන්නේ මේකයි. අපේ ඇග හරියට එන්ජින් එකක් වගේනේ. මෙහෙන් කෑම දානවා. ඒවා දිරවල ඇගට උරාගෙන පිච්චිලා තම අපිට ශක්තිය දෙන්නේනේ. ඉතින් ඔය දාන කෑම ප්‍රමාණය අනුව පිච්චෙන ප්‍රමාණය කෙට්ටු අයගේ හුගක් වැඩි. එක නිසා ඒ ගොල්ලන්ගේ තැන්පත් වන ප්‍රමාණය අඩුයි. කොටින්ම කිව්වොත් කෙට්ටු කෙනෙක් බත් පිගන් 5 ක් එක වේලට කවත් ඊළගට එක පිච්චෙනවා. එහෙමයි නිරෝගී ශරිරයන්ගේ හැටි. ඒ නිසා මේදය වශයෙන් ශක්තිය තැන්පත් වෙන්නේ නැ. මේකට විසදුම් කීපයක් තිබේ.

    1. තැන්පත් වෙන්න ශක්තිය දැමීම
    2. කෘත්‍රිම ක්ක්රමයකින් වැයවන ශක්තිය අඩු කිරීම

    අංක 1 තමා ට්‍රි කරන්න හොදම එක. මෙන්න බෙහෙතක් . ට්‍රය් කරලා බලන්න
    මුලින්ම බද විරේක කරගන්න ඕනේ දවස් 2 ක් වත් .

    ඕනේ දේවල්
    =======
    ගහේ ඉදුණ කෝලිකුට්ටු ගෙඩි 50 ක් ගන්න (ඉන්දියාවෙන් පුළුවන් හොයාගන්න . :lol::lol::lol:)
    හොදම මි පැණි බෝතල් 5 ක් ගන්න. එලගි තෙල් බෝතල් 2.5 ක්
    රැට ඉදි 1kg සහ රටකජු බැදපුවා 1 kg.

    ක්‍රමේ.
    ===
    නැකත් රාළගෙන් හොද වෙලාවක් ඉල්ලා ගන්න
    රැට කජු ටික බ්ලෙන්ඩර් එකේ දල පාස්ට් එකක් හද ගන්න. එකටම රැට ඉදි ටිකත් දාල පේස්ට් එක හදා ගන්න. වතුර දන්නා එපා. ඕනේ නම් මි පැණි දන්නා පුළුවන්.
    දැන් නැව්ම් මුට්ටියක් ගන්න. ඔය සේරම දන්නා පුලවන් ගානට.
    එකේ ඇතුලේ මි පැණි ගාල එලගි තෙලුත් ගාල ලිපේ තියල කරකවා කරකවා රත් කරන්න. එතකොට සුවදත් එක්ක මැටි වලට පැණි අල්ලනවා.

    ඊට පස්සේ අර කොලියා 50 හොදට අතින් පොඩි කරන්න මි පනියි එලගි තෙලුයි දදා. දැන් එකටම අර පේස්ට් එක දාන්න ඕනේ. දාල කලවම් කරලා හොදට අන්නන ඕනේ.

    දැන් පොළොවේ වැලක් හාරලා අර මැටි මුට්ටිය නැබිලියකින් වහල මැටි වලින් සිල් තියල වලට දාන්න .වල වහල හැමදාම උදේ ගින්හර දන්නා ඕනේ උඩින් මුට්ටිය රත් වෙන්න.

    සතියෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නේ. සාමාන්‍ය ගුණ දෙන කාලය මාස 2 ක් පමණ පරණ උනාම තමා.

    තිබ්බොටු ඇටයක ගාන උදේ හවස ගන්න ඕනේ හොදේ

    thithbatu atayaka gane 1 ganeda bn bonna one