මහත් වෙන්න ඕනේ
මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?

tikak wadiyen ganna.. elawalu kapuwahama mahath wenne nah