මහත් වෙන්න කන්න ඕන කෑම

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    දවසකට සමපෝෂ / යහපෝෂ පැකට් - 1 (උදේ හවස බාගෙ ගානෙ)
    බිත්තර 2 ( උදේ හවස 1 බැගින් )
    අල තම්බලා 200g ගානෙ උදේ හවස 400g ක්., කඩල මුංඇට එහෙමත් පුලුවන් වෙලාවට ගන්නව ඊට අමතරව.
    ෆ්‍රෙෂ් මිල්ක් 500ml (උදේ හවස 250ml බැගින්)
    ඕට්ස් 200g ( 100g බැගින් උදේ හවස)

    තව තියෙනවනම් කෙසෙල් ගෙඩි දෙක ගානෙ විතර..

    බත් හැර ඊට අමතරව ඔය මීල් ප්ලෑන් එක ගත්තොත් මහත් වෙයිද බන්?:(

    බර තියෙන්නෙ 53kg වගේ.
    මාස හයක් වගේ ඇතුලත බර වැඩිකරගන්න මට instructions ටිකක් දීහල්ලකෝ මචන්ලා..

    Gym membership එක ගන්නව තව මාසෙකින් විතර. එතකම් home workout තමා..

    හෙට ඉදන් මීල් ප්ලෑන් එක පටන් ගන්න කියල බැලුවේ.

    බම්ප් එකක් දාගෙන යමුකො:P:yes:
    math kettui bn mahath wenna plan ekak ona me wage
     
    • Like
    Reactions: Erzo

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,177
    113
    - උඩරට -

    පුලුවන් තරම් සීනී දැමූ ආහාර ගිලපන්.. :lol:
    පාන් බනිස් චොකලට් පැනිබීම කොත්තු රයිස් :lol:
    ආයේ ඉතින් බැලුන් වගේ පිම්බෙන්නේ. :lol:
     
    • Haha
    Reactions: Erzo

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පුලුවන් තරම් සීනී දැමූ ආහාර ගිලපන්.. :lol:
    පාන් බනිස් චොකලට් පැනිබීම කොත්තු රයිස් :lol:
    ආයේ ඉතින් බැලුන් වගේ පිම්බෙන්නේ. :lol:
    Healthy weight gain requires a balanced approach, just like a weight loss program. Eating junk food may result in weight gain. However, it will not satisfy the nutrition your body needs. Even if the fat, sugar, and salt in junk food don't result in extra weight, it can still harm your body.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,281
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Healthy weight gain requires a balanced approach, just like a weight loss program. Eating junk food may result in weight gain. However, it will not satisfy the nutrition your body needs. Even if the fat, sugar, and salt in junk food don't result in extra weight, it can still harm your body.
    Of you're young enough you can get away with it.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,177
    113
    - උඩරට -
    Healthy weight gain requires a balanced approach, just like a weight loss program. Eating junk food may result in weight gain. However, it will not satisfy the nutrition your body needs. Even if the fat, sugar, and salt in junk food don't result in extra weight, it can still harm your body.

    විහිලුවට කීවේ බන්!
    මහත් වෙන්න ඕනී නම් ප්‍රෝටීන් ගන්න ඕනී බන්.
    පුලුවන් නම් මාමයිට් , දූරීයන් එහෙම කන්න ගන්න වැඩිපුර.
    තෙල් සහිත කෑම , සීනී, පැනී බීම කියන්නේ මර්ණයට අත වැනීමක්. :baffled:
    මහත් වෙන්න තියෙනවා මචන් පොඩි ආයුර්වේද කෑමක්.
    හැන්දක් හැමදාම කන්න ඕනී.
    මට නම මතක නෑ..
    ඒක හොදයිලු.