මහත් වෙන්න ක්‍රමයක්

mata bade giniyama ain karaganna honda veda mahaththayekge vistharayak diyanko bn
uba giniyama adu karaganna kiyanava misak vedekge namak gamak kiyanne nane bn :(
mn rata vate inna sinhala veddungen beth aran thiyenava bn,e kasayaval bila thavath kettu una ekai une :D
http://elakiri.com/forum/member.php?u=558255 මේයාගේ බඩේ ගිණියම ටිකක් බැස්සලු ආයුර්වේදෙන්. පොඩ්ඩක් එයාගෙන් අහන්න බලන්න. මට වෙද්දු ගැන කියන්න බෑ, ඒ වෙද්දුන්ගෙ තැරැව් තුණ්ඩු වලින් කට් ගන්න මදාවි සෙට් එකක් එළකිරියේ බැහැල ඉන්න නිසා.
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉදිරියේ රාළ;20827911 said:
    http://elakiri.com/forum/member.php?u=558255 මේයාගේ බඩේ ගිණියම ටිකක් බැස්සලු ආයුර්වේදෙන්. පොඩ්ඩක් එයාගෙන් අහන්න බලන්න. මට වෙද්දු ගැන කියන්න බෑ, ඒ වෙද්දුන්ගෙ තැරැව් තුණ්ඩු වලින් කට් ගන්න මදාවි සෙට් එකක් එළකිරියේ බැහැල ඉන්න නිසා.
    mn uta msge 1k damma bn
    ane bn ehema madaviyek nemei bn mn :D
    mata pm karahanko bn uba danna honda veda mahaththayekva

    mata oya beth bila dan epa vela bn thiyenne
    hariyatama hariyana kenekgen ganna one bn
    nathnam mata vade naththatama epa venava bn

    issellama paraka kenekgen bethak gaththa,nikan li kudu vage kudu vagayakin guliyak hadala mi panith ekka bonna one,appaa eka boddi vamane yana ekamai vade

    anthimata beth gaththa vedage kasaya valata vamane yanavai bada eliya yanavai
    patta amarui bn :(
    eth awlk na gunayak thiyenavanm
     
    mn uta msge 1k damma bn
    එළ එළ
    ane bn ehema madaviyek nemei bn mn :D
    උඹ නෙවෙයි බං
    mata pm karahanko bn uba danna honda veda mahaththayekva
    අනෙ බැරියෝ, අර මදාවි සෙට් එක මගෙන් කට් ඉල්ලාවි
    mata oya beth bila dan epa vela bn thiyenne
    hariyatama hariyana kenekgen ganna one bn
    nathnam mata vade naththatama epa venava bn
    එහෙම වෙන්නෙ නෑ, උඹට ඕක හොඳ කරගන්න පුළුවන් වෙනවා.
    issellama paraka kenekgen bethak gaththa,nikan li kudu vage kudu vagayakin guliyak hadala mi panith ekka bonna one,appaa eka boddi vamane yana ekamai vade

    anthimata beth gaththa vedage kasaya valata vamane yanavai bada eliya yanavai
    patta amarui bn :(
    eth awlk na gunayak thiyenavanm
    ඒක නම් මටත් ප්‍රශ්නයක්. මොකද එක පාරටම ඔහොම කරන්නෙ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔකටනම් සිරාවටම හේතුව බඩේ ගිහියම කියල මාත් හිතනව.:rolleyes: (high metabolism)

    උබ අනිව තාම ඉස්කොලෙ යන එකෙක් වෙන්න ඇති.., මමත් ඉස්කොලෙ යන කාලෙ බර කිලො 48ක් විතර උස අඩි 6ක් විතර උනාට. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ. ඉස්කොලෙන් අයින් උනාට පස්සෙ ගෙදර ඉදන් කාල කාල දැන් 60ක් විතර තියන්ව බර.., ඒක නිසා ඔක ගැන එච්චර හිතන්න එපා.

    හැබැයි පුතෝ 38 කියන්නෙ නම් ගොඩක්ම අඩු බරක්. උබට බඩේ ගිනියමට අමතරව ඩයබිටික් හරි තයිරික්සීන් හරි කේස් එකක් තියනවද දන්නෙ නෑ පොඩ්ඩක් ගිහිල්ල ඩොකෙක් හම්බ වෙයන්.:yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉදිරියේ රාළ;20828025 said:
    එළ එළඋඹ නෙවෙයි බංඅනෙ බැරියෝ, අර මදාවි සෙට් එක මගෙන් කට් ඉල්ලාවිඑහෙම වෙන්නෙ නෑ, උඹට ඕක හොඳ කරගන්න පුළුවන් වෙනවා. ඒක නම් මටත් ප්‍රශ්නයක්. මොකද එක පාරටම ඔහොම කරන්නෙ නෑ.
    mata pm ekak dahanko veda mahaththayek gana
    ivarane bn kathava
    pm eka dala sadda nathuva indahanko
    kwruth danne nane bn :D
     
    gampaha machan
    mata lankave kohe unath awlk na,hondama kenavai one
    යක්කල වික්‍රමාරච්චි එකට ගියොත් බැරි වෙන එකක් නෑ. එතෙන්ට එනවා ප්‍රවීණ වෛද්‍යවරු. බෙතුත් නොමිලේ නේ. එහෙට යන්න.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉදිරියේ රාළ;20828187 said:
    යක්කල වික්‍රමාරච්චි එකට ගියොත් බැරි වෙන එකක් නෑ. එතෙන්ට එනවා ප්‍රවීණ වෛද්‍යවරු. බෙතුත් නොමිලේ නේ. එහෙට යන්න.
    ela ela machan mn balannam bn
    ethakota ethanata gihin kamathi veda mahaththayekgen gannada bn thiyenne??
    hamoma hondaida ithn
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    yako 38i ? kelloth barai neh oiyta wadaa ... stress nathi karaganin oluwe.. stress tiyeddi kannath ba. hariyata ninda yannth ne..
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ඉදිරියේ රාළ;20828187 said:
    යක්කල වික්‍රමාරච්චි එකට ගියොත් බැරි වෙන එකක් නෑ. එතෙන්ට එනවා ප්‍රවීණ වෛද්‍යවරු. බෙතුත් නොමිලේ නේ. එහෙට යන්න.
    borella ayurvede hodha nadda ?