මහත් වෙන්න...

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා :yes:...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ..:no: ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...:D
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Eka eka Kiyana dewal karanna yanna epa machan, Ube Agata Hariyana Dewal Karanna, Doc kenek Hambenna. Naththan Nathi Leda Hadei.
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්ත‍රයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා :yes:...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ..:no: ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...:D

    බිත්ත‍රයි,කිරි,රට ඉදියි විතරක් මොකද අල,කැරට්,ගෝවා,මස්,මාළු,කැකිරි,කරවිල,මුන් ඇට ඔක්කම දාලා බිපිය..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුනම එකට බොන්න පිස්සුද උඹට :shocked: කිරි එක උදේට , බිත්තරේ බත් එක්ක, රට ඉඳි අතුරුපසට නෙ කන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්‍ර 50g දාපන්..
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්‍ර 50g දාපන්..

    Wagakimenda kiyanne ? :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kiri ekata bittara dalla bonna epa dirawana ekak naha
    rata indi ekka kiri bipan
    btw eka bila madi balance meele ekak ara ganin wadipurath ekka
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්‍ර 50g දාපන්..

    pissu wada karanna epa kettu una kiyala naha leda hadenawa marawanna epa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බිත්තර පුච්චන් කාපන්
    රට ඉඳි බැදලා කාපන්
    කිරි steam කරලා එක මූනට අල්ලපන්

    අත්දුටුවයි ප්‍රත්ක්ෂ්යි
    බලන් ඉද්දි ඇඟ සයිස් වෙන්නේ

    මන් දන් 6.5 ක් වුනේ බර 80kg කරගත්තේ ඔහොම් කරලා
    උසගිය ඇඟ හදුනා ඇති වගේ කියල හිතුන හින්ද නැවැත්තුවේ
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්‍ර 50g දාපන්..

    ඒලක හරියනවද බන්...
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    kiri ekata bittara dalla bonna epa dirawana ekak naha
    rata indi ekka kiri bipan
    btw eka bila madi balance meele ekak ara ganin wadipurath ekka

    thanx බන්...හැබැයි බන්...එහෙම මුකුත් අමාරුවක්නම් ආවෙ නෑ...
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    බිත්තර පුච්චන් කාපන්:
    රට ඉඳි බැදලා කාපන්
    කිරි steam කරලා එක මූනට අල්ලපන්

    අත්දුටුවයි ප්‍රත්ක්ෂ්යි
    බලන් ඉද්දි ඇඟ සයිස් වෙන්නේ

    මන් දන් 6.5 ක් වුනේ බර 80kg කරගත්තේ ඔහොම් කරලා
    උසගිය ඇඟ හදුනා ඇති වගේ කියල හිතුන හින්ද නැවැත්තුවේ

    :lol::lol::lol::rofl::rofl::rofl::lol:
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සතුටුයි බන් විහිළුවක් විහිළුවක් හැටියාට තෙරුම්ගත්ත්ට:):)
    රේප්
    ඔච්චර කන්න නහින්න ඕන නෑ බන් උබ කෙට්ටු වෙලා කෝටු ගැහුල නැත්තන්
    වයස එද්දී ගානට mahath වෙනවා :yes::yes:
    kaala බීල ආතල් එකේ හිටපන් :cool::cool:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mama hena gemak denawa kettu wenna uba mahath wenna dangalanawa
    noka hitiyata kettu wenneth na
    nida gaththoth ahareddi 100g-50g k wadi wela :\