Eka eka Kiyana dewal karanna yanna epa machan, Ube Agata Hariyana Dewal Karanna, Doc kenek Hambenna. Naththan Nathi Leda Hadei.
යාලුවනේ ම්ම් මාසයක් විතරක ඉදලා බිත්තරයි,කිරි,රට ඉදියි එකට දාල බොනවා...ඒත් තාම ඇගේ වෙනසක්නම් උනේ නෑ...බරවත් වෙනසක් නම් නෑ..
ම්ගේ බර 57ක් තියෙනවා..මේක කරලා හරි ගියපු කෙනෙක් ඉන්නවද...මේ වැඩේ හරි යාවිද...
![]()
මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්ර 50g දාපන්..

තුනම එකට බොන්න පිස්සුද උඹටකිරි එක උදේට , බිත්තරේ බත් එක්ක, රට ඉඳි අතුරුපසට නෙ කන්නෙ

මෙහෙමයි හොදම වැඩේ අමතර ආහාර වේලක් ගැනීම..දවසට 3 පරනම් කන්නෙ ඒක හතර පාරක් කරපන්..සමපොශ 200g එකක් දවස ගානෙ අමතර ආහාර වේලක් විදිහට කාල බලපන්කො..මාසයක් ඔනෙ නැ සති දෙකෙන් වෙනස තේරෙයි..සමපොශ එකටම ඇස්ට්ර 50g දාපන්..
kiri ekata bittara dalla bonna epa dirawana ekak naha
rata indi ekka kiri bipan
btw eka bila madi balance meele ekak ara ganin wadipurath ekka
බිත්තර පුච්චන් කාපන්:
රට ඉඳි බැදලා කාපන්
කිරි steam කරලා එක මූනට අල්ලපන්
අත්දුටුවයි ප්රත්ක්ෂ්යි
බලන් ඉද්දි ඇඟ සයිස් වෙන්නේ
මන් දන් 6.5 ක් වුනේ බර 80kg කරගත්තේ ඔහොම් කරලා
උසගිය ඇඟ හදුනා ඇති වගේ කියල හිතුන හින්ද නැවැත්තුවේ