ඒවා මහා අමුතු රහක් නේ බන්කුෂ්මාන්ඩ කාපං.. කාලා එළකිරි එකක් බීපං..
ඒවා මහා අමුතු රහක් නේ බන්
එක පාරක් කෑව අප්පිරිය වගේ බන්crazybuddy:21680650 said:ඒවා මහා අමුතු රහක් නේ බන්ඔව් ඉතිං.. පුහුල් වලින්ද කොයිද හදන්නෙ..
සතුටුයි බන් විහිළුවක් විහිළුවක් හැටියාට තෙරුම්ගත්ත්ට
රේප්
ඔච්චර කන්න නහින්න ඕන නෑ බන් උබ කෙට්ටු වෙලා කෝටු ගැහුල නැත්තන්
වයස එද්දී ගානට mahath වෙනවා
kaala බීල ආතල් එකේ හිටපන්![]()


ba bn bala inna...ita kalin mahat wenna one...