මහත් වෙන්න...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    උබේ විදියට හිටපන්කො ඔය එක එක ඒව කරල තඩි වෙලා අන්තිමට සීනි කියයි කොලෙස්ටරෝල් කියයි.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    owa witharak kawai kiyalama mahath wen naa bn, calories count karapan. norml minihekta dawasata calories 2500 withra one. ubata bara wadi kara ganna ona nam uba 2500 wadiya ganna one. oka thama simple theory eka. google karala bapan kohoma karanne kiyala,
     

    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28

    සතුටුයි බන් විහිළුවක් විහිළුවක් හැටියාට තෙරුම්ගත්ත්ට:):)
    රේප්
    ඔච්චර කන්න නහින්න ඕන නෑ බන් උබ කෙට්ටු වෙලා කෝටු ගැහුල නැත්තන්
    වයස එද්දී ගානට mahath වෙනවා :yes::yes:
    kaala බීල ආතල් එකේ හිටපන් :cool::cool:

    :P:P:P ba bn bala inna...ita kalin mahat wenna one...