මට ටිකක් මහත් වෙන්න ඕන බන්.
හීනටි ,
සුවඳැල් ,
රතු බාස්මතී , මඩතවාලු ,
දික්වී ,
මාවී
මේ හාල් කැටගරිස් වලින් හොඳ මොන එක ද?
හීනටි ,
සුවඳැල් ,
රතු බාස්මතී , මඩතවාලු ,
දික්වී ,
මාවී
මේ හාල් කැටගරිස් වලින් හොඳ මොන එක ද?
ඔය මොනව කෑවත් වැඩක් නෑ බඩේ ගිණියම යවන්නෙ නැතුවමට ටිකක් මහත් වෙන්න ඕන බන්.
හීනටි ,
සුවඳැල් ,
රතු බාස්මතී , මඩතවාලු ,
දික්වී ,
මාවී
මේ හාල් කැටගරිස් වලින් කන්න හොඳ මොන එක ද?
Bassa ganna ona namahath una wage newe aga bassanna mahansi wenna giyama
moowa marannada hadanne mattoDawasata 5 main meals ganin.. e ataratura snacks 2k waget ganin. Masayak karala result blpn
kohomada meka karanne?ඔය මොනව කෑවත් වැඩක් නෑ බඩේ ගිණියම යවන්නෙ නැතුව
හරියට සිංහල බේත් කරන්න ඕනkohomada meka karanne?
හරියට සිංහල බේත් කරන්න ඕන
Ooka danne bade wireka karana hatie, lagama ayuruvedic doc wa hambenna kiyanna witarai.. wena danna pakak ne..ඉතින් හරියට සිංහල බෙහෙත් කරන විදිය හරි කරන තැනක් හරි කියපන්කො. මහත් වෙන්න මොකද කරන්න ඕන ඇහුවම ඇඟේ බර වැඩි කරගන්න ඕන කීව වගේනෙ බං උඹේ උත්තරෙත්. කරන විදියක් කෙනෙක්, කරන්න ගන්න දේවල් එහෙම දන්නවනම් කියපන් අපිටත් දැනගන්න මචන්.
sirawata qwe , excess calories intake ekak natiwa mahat wenne naamoowa marannada hadanne matto![]()
![]()
![]()
උඹ කොහෙද ?ඉතින් හරියට සිංහල බෙහෙත් කරන විදිය හරි කරන තැනක් හරි කියපන්කො. මහත් වෙන්න මොකද කරන්න ඕන ඇහුවම ඇඟේ බර වැඩි කරගන්න ඕන කීව වගේනෙ බං උඹේ උත්තරෙත්. කරන විදියක් කෙනෙක්, කරන්න ගන්න දේවල් එහෙම දන්නවනම් කියපන් අපිටත් දැනගන්න මචන්.