මහත් වෙන්න

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාවේ උන්ට වැඩ කරන්නේ මේක තමයි..හෙන ගහන්න වගේ මහත් වෙන්නේ
    download.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Owa beela hodata workout karanna ona nathnm mahath wenawa witarai melo lassanak na
    ඔව් බන්..නැත්නම් මොනවා කලත් ලස්සනට මහත් වෙන්න විදිහක් කියල දෙයක් නැහනේ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,606
    30,772
    113
    අපායෙ දොරකඩ
    මට ටිකක් මහත් වෙන්න ඕන බන්.
    හීනටි ,
    සුවඳැල් ,
    රතු බාස්මතී , මඩතවාලු ,
    දික්වී ,
    මාවී
    මේ හාල් කැටගරිස් වලින් හොඳ මොන එක ද?
    muscle gain karanna da? naththan nikan pimbennada?
     
    • Like
    Reactions: Randulaya

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මමත් මහත් වෙන්න ගොඩක් try කලා.හරි ගියේ නෑ.මගේ බර 43 kg. උස 5 6' යි.
     
    • Wow
    Reactions: Randulaya

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ කොහෙද ?

    කුරුණෑගල මචන්. පොල්පිටිය පන්සලේ වෙදකම් කලා ඉස්සර. මමත් බෙහෙත් ගත්තා. දැන් නම් කොහොමද දන්නෑ. එතන නම් බෙහෙත් නියමයි. බෙහෙත් පිටින් ගන්නෝන. ලියලා දෙනවා විතරයි. හැබැයි හොඳයි බෙහෙත්.
     
    • Like
    Reactions: Randulaya

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ඔව් බන්..නැත්නම් මොනවා කලත් ලස්සනට මහත් වෙන්න විදිහක් කියල දෙයක් නැහනේ
    ekata thamai bn workout thiyenne..gaanata lassanata muscle hada ganna puluwan
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ekata thamai bn workout thiyenne..gaanata lassanata muscle hada ganna puluwan
    ඔව් බන්..මන් අවුරදු 15ක් සෙල්ලම් කරන්න අරන්..workout එකක් කරන්න ගත්තම ජීවිතේම වෙනස් වෙනවා
     
    • Like
    Reactions: Randulaya

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උබ මහත් වෙන්න අහනවා. පුළුවන්නම් අපිට කියා දියන් උබ ‌කෙට්ටුවට ඉන්නෙ කොහොමද කියල.
     
    • Haha
    Reactions: dhanuka kumara

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ඌරා මෝඩ් ඇක්ටිවු කරගෙන කෑවනං නිකම්ම මහත් වෙනව...
    piti jaathi hodata thel daapu kema karla nida gaththanm hari... habai ithin side effects thiyenawa seratama
     
    • Wow
    Reactions: PHBhagya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    muscle gain karanna da? naththan nikan pimbennada?
    Muscle gain thama

    උබ මහත් වෙන්න අහනවා. පුළුවන්නම් අපිට කියා දියන් උබ ‌කෙට්ටුවට ඉන්නෙ කොහොමද කියල.
    දෙහි බීපන්. පැණි රස ජාති කාපන්
    ------ Post added on Aug 15, 2022 at 7:49 PM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඔව් බන්..මන් අවුරදු 15ක් සෙල්ලම් කරන්න අරන්..workout එකක් කරන්න ගත්තම ජීවිතේම වෙනස් වෙනවා
    Workout natuwa gaththoth mokada wenne?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Workout natuwa gaththoth mokada wenne?
    කොලොස්ටරෝල් ෂුගර් වැඩි වෙලා උබට හාර්ට් ඇටක් එකක් උනත් එන්න පුළුවන්,උබට ඇග හදාගන්නත් ඕන ඒ වෙනුවෙන් කැප කිරීමක් කරන්න කැමතිත් නැහැ නේද
     
    • Like
    Reactions: Randulaya