මහත මිනිස්සු කෙට්ටු වෙද්දී මේ එල්ලෙන හමට මොකද වෙන්නේ? 🤔

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    Pun Reaction GIF
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    uba anga hadala hena kal neda? thama ehemada ithin?

    ohoma wenawa fast karama, puluwan taran slowly karanna ona... nikan hithapan wayasak kenek ge ohoma badawal naa neda ellenne... ee slowly food giveup karapu nisa.... mee kolla gym yanawa fast workout karanwa meal control karanawa etc.... mam danna ona taran un innawa gym giyeth naa nikanma agawal bassa slowly, meal eka hemin adu karala... oya harak wage size un ice gahana kotath balapan slowly dead body neda enne ungeth... ehenan ungeth ellena epai.... sleepless nights, less food appetite wage dewal walin tamai ungeth bahinne..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    uba anga hadala hena kal neda? thama ehemada ithin?
    ඔව් බන් ඒක අඩු උනේ නැහැ. හැබැයි ලොකු අවුලක් නෑ බන්.

    Meal plan එකක් තියේද follow කරපු
    එහෙම plan කියල නෑ බන්. පිටි ගොඩක් අඩු කළා. මස් මාළු තමා වැඩිපුර කෑවේ.
    ------ Post added on Sep 17, 2023 at 7:51 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔව් බන් ඒක අඩු උනේ නැහැ. හැබැයි ලොකු අවුලක් නෑ බන්.


    එහෙම plan කියල නෑ බන්. පිටි ගොඩක් අඩු කළා. මස් මාළු තමා වැඩිපුර කෑවේ.
    ------ Post added on Sep 17, 2023 at 7:51 AM

    බත්?