fat එක burn වුනාට පස්සේ එල්ලෙන මේ හමට මොකක්ද බන් වෙන්නේ? කාලයක් යද්දී ඒක ගානට muscle වලට ඇලෙනවද? 
uba anga hadala hena kal neda? thama ehemada ithin?I have some too but not like that guy. If you do it really slow it will give enough time for the skin to re adjust to the new volume.
I have some too but not like that guy. If you do it really slow it will give enough time for the skin to re adjust to the new volume.
uba anga hadala hena kal neda? thama ehemada ithin?
ඔව් බන් ඒක අඩු උනේ නැහැ. හැබැයි ලොකු අවුලක් නෑ බන්.uba anga hadala hena kal neda? thama ehemada ithin?
එහෙම plan කියල නෑ බන්. පිටි ගොඩක් අඩු කළා. මස් මාළු තමා වැඩිපුර කෑවේ.Meal plan එකක් තියේද follow කරපු
ඔව් බන් ඒක අඩු උනේ නැහැ. හැබැයි ලොකු අවුලක් නෑ බන්.
එහෙම plan කියල නෑ බන්. පිටි ගොඩක් අඩු කළා. මස් මාළු තමා වැඩිපුර කෑවේ.
------ Post added on Sep 17, 2023 at 7:51 AM