https://sinhala.adaderana.lk/news/219653Mogo Studios කියන්නේ දෙරණේ එකක්.
https://sinhala.adaderana.lk/news/219653Mogo Studios කියන්නේ දෙරණේ එකක්.
ඉන්දියන් සිනමාවෙන් ඔබ්බට හිතන්න බැරිකම තමයි ඉතින් ඉතින් ප්‍රධානම කාරණේ. අපේ කට්ටිය කොපි කරන්නෙත් හුගක් වෙලාවට ඒවමනෙ. අනිත් එක තමයි ලංකාවෙ ඉන්න තිර රචකයො කියන අයගෙ 'Literacy' වල තියෙන දුර්වලකම. හොද පොතපත කියවන්න ඕන, ඉන්දියාවෙන් බාහිරව වෙන ලෝකෙ හදන හොද චිත්‍රපටි එහෙම වැඩි වැඩියෙන් බලන්න ඕන, මීට කලින් ආපු චිත්‍රපටිවල 'screenplays' එහෙම කියවලා බලන්න ඕන. එහෙම කරොත් තමයි තමන් ලියන දේවල්වලට හොද 'inspirations' ගන්න පුළුවන්. එහෙම නැතුව ඔය 'script writing" කියන වැඩේ සාර්ථකව කරන්න බෑ.Lankawe un ai bn hama ekama joke katha widiht hadanne? Hoda serious plot ekak karanna bari ai munta?
story line eka tama wedagathma. ara kalinuth ekak karala tibbe, melo rahak ne aparade salli and time eka. story ekak. hoda flow ekak tiyenawa nam animations loku case ekak nehTFS, Bro.
ඇනිමේෂන් නම් හොද මට්ටමක තියෙනවා.ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා.
![]()
![]()
'Plot' එක වගේම 'dialogues' වල තියෙන හොදකමත් හුගක් වැදගත් ෆිල්ම් එකක් සාර්ථක වෙන්න නම්. ලංකාවෙ ෆිල්ම්ස්වල දෙබස් ගත්තම ලොකු අන්නැචුරල් ගතියක් තියෙන එක තමයි කතාවට අමතරව මං නම් දැකලා තියෙන ලොකුම අඩුපාඩුව. සමහර ෆිල්ම්ස්වල දෙබස් නිකන් රචනාවක් කියවනවා වගේ. අනිත් එක දැන් ඉන්න නළු නිළියන් 'realistic' ගතිය දැනෙන විදිහට "line delivery" කරන්න තේරෙන්නෙ නෑ. රගපාන එකට අමතරව 'voice acting" කියන දේත් වෙනම කලාවක් වගේ දෙයක්. හැම කෙනෙක්ටම හරියට කරන්නත් බෑ ඒ වැඩේ. හොද පුහුණුවක් තියෙන්න ඕන.story line eka tama wedagathma. ara kalinuth ekak karala tibbe, melo rahak ne aparade salli and time eka. story ekak. hoda flow ekak tiyenawa nam animations loku case ekak neh
Oya MOGO kiyanne derane design studio ekak.oka dan Derane promote karanawa lankawe 1st animation film eka kiyala
ඉන්දියන් සිනමාවෙන් ඔබ්බට හිතන්න බැරිකම තමයි ඉතින් ඉතින් ප්‍රධානම කාරණේ. අපේ කට්ටිය කොපි කරන්නෙත් හුගක් වෙලාවට ඒවමනෙ. අනිත් එක තමයි ලංකාවෙ ඉන්න තිර රචකයො කියන අයගෙ 'Literacy' වල තියෙන දුර්වලකම. හොද පොතපත කියවන්න ඕන, ඉන්දියාවෙන් බාහිරව වෙන ලෝකෙ හදන හොද චිත්‍රපටි එහෙම වැඩි වැඩියෙන් බලන්න ඕන, මීට කලින් ආපු චිත්‍රපටිවල 'screenplays' එහෙම කියවලා බලන්න ඕන. එහෙම කරොත් තමයි තමන් ලියන දේවල්වලට හොද 'inspirations' ගන්න පුළුවන්. එහෙම නැතුව ඔය 'script writing" කියන වැඩේ සාර්ථකව කරන්න බෑ.