මහදැනමුත්තා ඇනිමේෂන් තාක්ෂණයෙන් සිනමාවට!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Lankawe un ai bn hama ekama joke katha widiht hadanne? Hoda serious plot ekak karanna bari ai munta?
    ඉන්දියන් සිනමාවෙන් ඔබ්බට හිතන්න බැරිකම තමයි ඉතින් ඉතින් ප්‍රධානම කාරණේ. අපේ කට්ටිය කොපි කරන්නෙත් හුගක් වෙලාවට ඒවමනෙ. අනිත් එක තමයි ලංකාවෙ ඉන්න තිර රචකයො කියන අයගෙ 'Literacy' වල තියෙන දුර්වලකම. හොද පොතපත කියවන්න ඕන, ඉන්දියාවෙන් බාහිරව වෙන ලෝකෙ හදන හොද චිත්‍රපටි එහෙම වැඩි වැඩියෙන් බලන්න ඕන, මීට කලින් ආපු චිත්‍රපටිවල 'screenplays' එහෙම කියවලා බලන්න ඕන. එහෙම කරොත් තමයි තමන් ලියන දේවල්වලට හොද 'inspirations' ගන්න පුළුවන්. එහෙම නැතුව ඔය 'script writing" කියන වැඩේ සාර්ථකව කරන්න බෑ.

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    TFS, Bro. (y)

    ඇනිමේෂන් නම් හොද මට්ටමක තියෙනවා. :) ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා. :yes: (y)
    story line eka tama wedagathma. ara kalinuth ekak karala tibbe, melo rahak ne aparade salli and time eka. story ekak. hoda flow ekak tiyenawa nam animations loku case ekak neh
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    story line eka tama wedagathma. ara kalinuth ekak karala tibbe, melo rahak ne aparade salli and time eka. story ekak. hoda flow ekak tiyenawa nam animations loku case ekak neh
    'Plot' එක වගේම 'dialogues' වල තියෙන හොදකමත් හුගක් වැදගත් ෆිල්ම් එකක් සාර්ථක වෙන්න නම්. ලංකාවෙ ෆිල්ම්ස්වල දෙබස් ගත්තම ලොකු අන්නැචුරල් ගතියක් තියෙන එක තමයි කතාවට අමතරව මං නම් දැකලා තියෙන ලොකුම අඩුපාඩුව. සමහර ෆිල්ම්ස්වල දෙබස් නිකන් රචනාවක් කියවනවා වගේ. අනිත් එක දැන් ඉන්න නළු නිළියන් 'realistic' ගතිය දැනෙන විදිහට "line delivery" කරන්න තේරෙන්නෙ නෑ. රගපාන එකට අමතරව 'voice acting" කියන දේත් වෙනම කලාවක් වගේ දෙයක්. හැම කෙනෙක්ටම හරියට කරන්නත් බෑ ඒ වැඩේ. හොද පුහුණුවක් තියෙන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    oka dan Derane promote karanawa lankawe 1st animation film eka kiyala
    Oya MOGO kiyanne derane design studio ekak.

    ඉන්දියන් සිනමාවෙන් ඔබ්බට හිතන්න බැරිකම තමයි ඉතින් ඉතින් ප්‍රධානම කාරණේ. අපේ කට්ටිය කොපි කරන්නෙත් හුගක් වෙලාවට ඒවමනෙ. අනිත් එක තමයි ලංකාවෙ ඉන්න තිර රචකයො කියන අයගෙ 'Literacy' වල තියෙන දුර්වලකම. හොද පොතපත කියවන්න ඕන, ඉන්දියාවෙන් බාහිරව වෙන ලෝකෙ හදන හොද චිත්‍රපටි එහෙම වැඩි වැඩියෙන් බලන්න ඕන, මීට කලින් ආපු චිත්‍රපටිවල 'screenplays' එහෙම කියවලා බලන්න ඕන. එහෙම කරොත් තමයි තමන් ලියන දේවල්වලට හොද 'inspirations' ගන්න පුළුවන්. එහෙම නැතුව ඔය 'script writing" කියන වැඩේ සාර්ථකව කරන්න බෑ.

    Ow machan atta. Indian culture eka oluwa uda thiyan inna eka thamayi hene.
    ------ Post added on Jan 13, 2026 at 12:05 PM
     
    • Like
    Reactions: Stimulus mind